BITCOIN සිංහලෙන් ( නොමිලේ සල්ලි )
Bitcoins තමයි Crypto-Currencies අතරින් ජනප්රියම. BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.
Bitcoin කියන නම කෙටි කරලා තමයි BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ. මේ Bitcoins පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් සාමාජිකයාටයි.
Bitcoins මුලින්ම සංකල්පයක් විදිහට හදුන්වලා දුන්නේ 2008 දී Satoshi Nakamoto විසින්. ඒ නිසාම ඔහුගේ නමින් BTC උප ඒකකයක් හදුන්වලා දීලා තියෙනවා. ඒ Satoshi (1 Satoshi = 0.00000001 BTC)
මම දැන්සතියක විතර කලින් මේගැන හොයලා දැනට සතේෂි 100000ක් විතර හෙයල තියෙන්නේ දැනට විශ්වාසිම වෙබ් සයිට් 4කින් සල්ලි ඇවිත් තියෙන්නේ මේ ගැන තවත් පැහැදිලිව සවිස්තරාත්මකව දැනගන්න පහල ලින්මක්ගේ එකෙන් google blogger එකට එන්න
මෙන්න ලින්ක් එක http://newdarsanamadusanka.blogspot.com/2016/06/bitcoin.html