BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. Bitcoins තමයි Crypto-Currencies අතරින් ජනප්රියම. මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).
අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.
මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).
මුල් කාලෙම BitCoin ටිකක් අරන් තියගත්තනම් කොහොමද අද?
BitCoin forecast එක මෙතනින් බලාගන්න පුලුවන්.
http://www.bitcoinforecast.com/
BitCoin ගන්න කැමති අය ඉන්නවනම් ඕගොල්ලන්ගේ email එක PM කරන්න. මම ගන්න විදිය කියල දෙන්නම්....

