Math gaththa ban tikak adu vechchi gaman mechchra adu venava kiyala dannavanam e kale ganne ne, den ayema ganna hithenneth ne alla dala thiyennepaw minissu, hugak minissu owa walata 34,000, 38,000 walata gatte, 68kata ayeth yay kiala, samaharak aya 28,000, dan 18,000.. thawa keeyakin adu weida danne nehe.. bitcoin wala invest karapu kattiya keeyakinda invest kare?
උබේ අනාවැකිත් රනිල්ගෙ කලිසම වගේ.හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉතින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.
ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්.![]()
හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉතින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.
ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්.![]()
Mee pora neda ara telegram group wala siddhalepa bottle ekath ekka compare kara kara photos danne?හරි දැන් ෆ්ලෝ එකේ තියෙන්නෙ.
තොගේ කලිසම![]()
Pala hu***හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉතින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.
ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්.![]()
2022di kiyapu eka shape - 15000ya bassa neහැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉතින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.
ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්.![]()
Amo High IQමූ කියන වෙලාවෙ පටන් ගත්තා නම් දැනටමත් වියදම් කරපු ගාණෙන් 10% ක් වාෂ්ප.
ඔහොම තමයි කාලකන්නි හැත්ත. මුන් මේ මහා පින්වන්තයො වගේ වැල් බයිලා ලිව්වාම උඹලා හිතන්නෙ ආදරේට ලියනවා කියලද? නෑ යකෝ, මුන්ට උන්ගෙ තියෙන ටික විකුණගන්නයි ඕන. තව බහිනවා කියලා දන්න නිසා crypto කරන උන් බල්ලෙක්වත් මුන්ගෙන් ගන් නෑ. ඉතින් loss එක වැඩි වෙනවා.
හැබැයි අහිංසක අලුත් එවුන් බලාපොරොත්තු පොදි බැඳගෙන එනවා. මුනුත් තියෙන ටික අලුත් එකාලට විකුණ ගන්නවා. ඔන්න ඕකයි යන ගේම. මේ කාලකන්නියි, තෙල් කෑන් එක විකුණගන්න ඉස්සරහට ගාණ නගිනවා කියලා කියවන පොන්න හැත්තයි අතර කිසි වෙනසක් නෑ. Gullible මෝඩයෝ ටික අල්ලගෙන පොහොසත් වෙන්නයි කාටත් ඕන.
හැමදාම ඔය එක එකා වැල් බයිලා ලියන්නෙ උඹලට ආදරේට කියලා හිතාගෙන හිටපියව්. මහප්රාණවලින් කිව්වාම උඹලටත් ඊට වඩා දෙයක් නෑනෙ.
මම කලින් thread එක දැම්මා 25K වලදි. මේක දැම්මෙ 19K දි. දැන් ඔන්න 17 යි ගණන් යන්නෙ. තවත් මේ විකුණගන්න බැරිව දත කන මෝඩයන්ට අහු වෙලා තියෙන සල්ලි ටික නාස්ති කරලා උඩ බලාගෙන හිටපං. ඕක මේ කපේට 10K ටවත් විකුණන්න වෙන් නෑ. බලාගෙන හිටු.![]()
15k valata bassa wele gaththanm dan 700% profit!Amo High IQ