Bitcoin $19,000 නුත් පහළට. සමහරවිට $10,000 ටත් පහළට වැටෙයිලු. දැන්ම ගන්න එපෝ! 🙏

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    paw minissu, hugak minissu owa walata 34,000, 38,000 walata gatte, 68kata ayeth yay kiala, samaharak aya 28,000, dan 18,000.. thawa keeyakin adu weida danne nehe.. bitcoin wala invest karapu kattiya keeyakinda invest kare?
    Math gaththa ban tikak adu vechchi gaman mechchra adu venava kiyala dannavanam e kale ganne ne, den ayema ganna hithenneth ne alla dala thiyenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉ‍තින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.

    ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්. 👍
    උබේ අනාවැකිත් රනිල්ගෙ කලිසම වගේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉ‍තින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.

    ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්. 👍

    හරි දැන් ෆ්ලෝ එකේ තියෙන්නෙ.

    තොගේ කලිසම 😹😹
     
    • Haha
    Reactions: gnilukshi and meeka

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    හරි දැන් ෆ්ලෝ එකේ තියෙන්නෙ.

    තොගේ කලිසම 😹😹
    Mee pora neda ara telegram group wala siddhalepa bottle ekath ekka compare kara kara photos danne?
    Indrajith kiyala innawa ekek
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉ‍තින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.

    ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්. 👍
    Pala hu***
     
    • Haha
    Reactions: super077

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉ‍තින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.

    ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්. 👍
    2022di kiyapu eka shape - 15000ya bassa ne

    dan sapada? 70000n pahalata watunoth loku deyak

    ada stock market open wela 20 minites walin IBIT - EFT eke trading volume eka 1 Billion pass karala thiyenawa.

    ada paya 24ta total crypto trade volume eka 210Billion / lankawe awurudu 3ka GDP eka! Pollak genen oluwa pala ganna!
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මූ කියන වෙලාවෙ පටන් ගත්තා නම් දැනටමත් වියදම් කරපු ගාණෙන් 10% ක් වාෂ්ප. 🤣🤣

    ඔහොම තමයි කාලකන්නි හැත්ත. මුන් මේ මහා පින්වන්තයො වගේ වැල් බයිලා ලිව්වාම උඹලා හිතන්නෙ ආදරේට ලියනවා කියලද? නෑ යකෝ, මුන්ට උන්ගෙ තියෙන ටික විකුණගන්නයි ඕන. තව බහිනවා කියලා දන්න නිසා crypto කරන උන් බල්ලෙක්වත් මුන්ගෙන් ගන් නෑ. ඉතින් loss එක වැඩි වෙනවා.

    හැබැයි අහිංසක අලුත් එවුන් බලාපොරොත්තු පොදි බැඳගෙන එනවා. මුනුත් තියෙන ටික අලුත් එකාලට විකුණ ගන්නවා. ඔන්න ඕකයි යන ගේම. මේ කාලකන්නියි, තෙල් කෑන් එක විකුණගන්න ඉස්සරහට ගාණ නගිනවා කියලා කියවන පොන්න හැත්තයි අතර කිසි වෙනසක් නෑ. Gullible මෝඩයෝ ටික අල්ලගෙන පොහොසත් වෙන්නයි කාටත් ඕන.

    හැමදාම ඔය එක එකා වැල් බයිලා ලියන්නෙ උඹලට ආදරේට කියලා හිතාගෙන හිටපියව්. මහප්‍රාණවලින් කිව්වාම උඹලට‍ත් ඊට වඩා දෙයක් නෑනෙ.

    මම කලින් thread එක දැම්මා 25K වලදි. මේක දැම්මෙ 19K දි. දැන් ඔන්න 17 යි ගණන් යන්නෙ. තවත් මේ විකුණගන්න බැරිව දත කන මෝඩයන්ට අහු වෙලා තියෙන සල්ලි ටික නාස්ති කරලා උඩ බලාගෙන හිටපං. ඕක මේ කපේට 10K ටවත් විකුණන්න වෙන් නෑ. බලාගෙන හිටු. 🤣🙏
    Amo High IQ