Bitcoin Cloud Mining

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් මොකක්ද Bitcoin Cloud Mining වල සිද්ද වෙන්නේ. අපි හර්ඩ්වෙයාර් දාන්නේ නැතුව උන්ගෙන් හෑෂ් පවර් ගන්න පුළුවන් නම් උන් ඇයි පිට උන්ට විකුනන්නේ ?
උන්ටම සල්ලි හොයන්න පුළුවන්නේ උන්ගේ හර්ඩ්වෙයාර් පාවිච්චි කරලා මේකෙන් උන්ට ඇති ලාබය මොකක්ද ?
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
13.gif
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් මොකක්ද Bitcoin Cloud Mining වල සිද්ද වෙන්නේ. අපි හර්ඩ්වෙයාර් දාන්නේ නැතුව උන්ගෙන් හෑෂ් පවර් ගන්න පුළුවන් නම් උන් ඇයි පිට උන්ට විකුනන්නේ ?
    උන්ටම සල්ලි හොයන්න පුළුවන්නේ උන්ගේ හර්ඩ්වෙයාර් පාවිච්චි කරලා මේකෙන් උන්ට ඇති ලාබය මොකක්ද ?

    unge හෑෂ් පවර් eken 80% denwada danne nane... ethakota unta ekata giya okkoma viyadama apen aragena apita poddak denawa athi.... mata hithuna deyak kiuwe....:D:D:D
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    machan iq,forex wala signel service thiyenne ithin uta thaniyen hoya ganna puluwanne signal nodi mata nam hithenne kohomath un mine karanawane loku farm dagena ewata bit coin ekak min karala ganna ganata wada hash power eka wikunanawa athi habi uba piligannathi unata meken canak hoya ganna puluwan cloud mining kiyanne iq signal forex signal dena un wage horu piriccha thanak hoda reputed sit ekak set kara gatthot gamak gahanna bari wenna ayemath mama kiyanne meken ganak hoya ganna puluwan ikmanata dannam pamont prof ekkama