Bitcoin, Cryptocurrency & Blockchain: What's driving the craze?

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    Screen Shot 2021-05-15 at 7.58.51 PM.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gambling තමයී. Price එක එක රෑ කිං 10% අඩු වැඩි වෙනවා නම් කොහොමද එදිනෙදා ගනුදෙනු කරන්නේ.

    Decentralised කීවට Elon කාරයා 1 tweet එකක් දැම්මාම market එක වෙනස් වෙනවා. පොර තනියම market එක් control කරනවා. 😂 😂 😂.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,914
    113
    තනිකර gambling. Crypto වලින් කිසි practical usage එකක් නෑ.