Bitcoin Investment

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කරන්න කැමති උන් ඉන්නවනම් මට පී එම් කරන්න
    දැනට තියෙන හොදම ආයෝජනයක්

    එක යුනිට් එකක් සදහා 150000ක් යනවා (එක්ලක්ෂ පනස්දාහක් )
    එක යුනිට් එකකට අපි හැම මාසෙම 25000ක් දෙනවා
    කරන්ට් බිල් ඉන්ටර්නෙට් ඔක්කොම අපි බලාගන්නවා

    හරියටම කිව්වොත් 150000ක් දාල මාසෙකට 25ක් පොලිය ගන්නවා වගේ

    දිගටම ගෙවීම් කරනවා , නවතින්නේ නැහැ

    අමතර අදායමක් ගන්න හිතන කෙනෙක්ට නියම ආයෝජනයක්

    සල්ලි පල් නොකර මෙන්න කරනවානම් වැඩ

    අනිත් එක තමයි දෙන 150000ම අපි වියදම් කරන්නේ පීසී එකක් ගන්න , කාටහරි අයින්වෙන්න හිතුනොත් අපි පීසි එක එයාලට දෙනවා

    මාස 6කින් ගාන කවර් , ඊට පස්සේ දිගටම ලාබෙ

    ආයෝජනය කරන්න කැමති අය කියන්න ,

    බඩේ බත් වගේ සුවර් ආයෝජනයක්

    කිසම දැනුමක් අවශ්‍ය නැහැ

    සල්ලි දැම්ම , 25 ගානේ ගත්තා , සියලුම දේවල් අපි බලාගන්නවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Bitcoin Mining ද
    මොනවද pc වලට දාන hardware
    වෙන එකෙක්ටැහැ ප්‍රයෝජනවත් වෙන්නයි
    ත්‍රඩ් එක බම්ප් වෙන්නයි ඇහුවේ :yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    PC gana nam danne naa, BitCoin Mining walata wenama machine thiyanawa.
    Ebay eketh ganna puluwan.
    eth ehema gaththath eka parak ayojanaya karala kohomada digatama profit ganne ?? mokada mewa kadenawa mining karaddi digatama / ayn karala aluth eawa danna wenawa.
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    කරන්න කැමති උන් ඉන්නවනම් මට පී එම් කරන්න
    දැනට තියෙන හොදම ආයෝජනයක්

    එක යුනිට් එකක් සදහා 150000ක් යනවා (එක්ලක්ෂ පනස්දාහක් )
    එක යුනිට් එකකට අපි හැම මාසෙම 25000ක් දෙනවා
    කරන්ට් බිල් ඉන්ටර්නෙට් ඔක්කොම අපි බලාගන්නවා

    හරියටම කිව්වොත් 150000ක් දාල මාසෙකට 25ක් පොලිය ගන්නවා වගේ

    දිගටම ගෙවීම් කරනවා , නවතින්නේ නැහැ

    අමතර අදායමක් ගන්න හිතන කෙනෙක්ට නියම ආයෝජනයක්

    සල්ලි පල් නොකර මෙන්න කරනවානම් වැඩ

    අනිත් එක තමයි දෙන 150000ම අපි වියදම් කරන්නේ පීසී එකක් ගන්න , කාටහරි අයින්වෙන්න හිතුනොත් අපි පීසි එක එයාලට දෙනවා

    මාස 6කින් ගාන කවර් , ඊට පස්සේ දිගටම ලාබෙ

    ආයෝජනය කරන්න කැමති අය කියන්න ,

    බඩේ බත් වගේ සුවර් ආයෝජනයක්

    කිසම දැනුමක් අවශ්‍ය නැහැ

    සල්ලි දැම්ම , 25 ගානේ ගත්තා , සියලුම දේවල් අපි බලාගන්නවා

    I would like to invest. I need more details
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    RX 470 CARD EKEN 2020 WENAKAN MINING KARANNA PULUWAN
    ITA PASSE CARD UPGRADE KARANNA WENAWA

    E KIYANNE 150K INVEST KARALA 2020 WEDDI OVER 5 LAKS HAMBUWELA

    MAMA WISTHARA PODDAI DAMME

    KAMATHI AYA INNAWANAM CALL ME

    0766237459
     

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    liability eka kohomada. salli gannakota agreement ekkak danawada.

    I would like to invest but need to know that i will not get scam
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    RX 470 CARD EKEN 2020 WENAKAN MINING KARANNA PULUWAN
    ITA PASSE CARD UPGRADE KARANNA WENAWA

    E KIYANNE 150K INVEST KARALA 2020 WEDDI OVER 5 LAKS HAMBUWELA

    MAMA WISTHARA PODDAI DAMME

    KAMATHI AYA INNAWANAM CALL ME

    0766237459

    yako bitcoin mining dan profitable wenne kohomada? ube estimations sahenna waradi.
    apahu poddak check karala balahan

    rx470 wala hashing power 20,25 wage mathaka widihata
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    yako bitcoin mining dan profitable wenne kohomada? ube estimations sahenna waradi.
    apahu poddak check karala balahan

    rx470 wala hashing power 20,25 wage mathaka widihata
    :P btc newei ban ETH mine karanawa atte. thama asic proof coins thamai graphics card wlain mine karanne
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    yako bitcoin mining dan profitable wenne kohomada? ube estimations sahenna waradi.
    apahu poddak check karala balahan

    rx470 wala hashing power 20,25 wage mathaka widihata

    rx 470 5 usd per day avg yanawa
    150 yanne 2 vga card gahala hadana machine ekakata
    e kiyanne 10 usd avg /.... 300usd month

    300 x 150 = 45000 per month

    oke selling rate saha cash withdraw karaddi kapena ewa okkoma arinna oni

    passe net walata current billata arala math ganak thiyagena 25k masekata denawa
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    rx 470 5 usd per day avg yanawa
    150 yanne 2 vga card gahala hadana machine ekakata
    e kiyanne 10 usd avg /.... 300usd month

    300 x 150 = 45000 per month

    oke selling rate saha cash withdraw karaddi kapena ewa okkoma arinna oni

    passe net walata current billata arala math ganak thiyagena 25k masekata denawa

    uba koheda mining rig eka hadanna yanne? current bill+rent eka n okkoma adu wela net profit eka keeyada? :rolleyes:

    mine kala nam wikunanne nathuwa inna tharamata hodai coins. :yes: oita wada profit+less hassle bn flippa eke established business ekak buy karana eka.. :yes: