Tax Calculator
usd එක 300 උනත් 500 USD (monthly) profit වගේ වෙනකම් tax වදින්නේ නැ
payee tax එකයි foreign service tax එකයි පටලවගන්න එපා
payee tax එකට tax refund එකක් සෙට් වෙනවා (දැන් ම නැති උනත් ඒක තව ටික කාලෙකින් implement වෙන්න නියමිතයි)
business එකක් විදියට operate වෙන නිසා යන එන හැම income expense track කරන්න tool එකක් තියාගන්න. book keeping
මම use කරන්නේ මේක Zoho Invoice
expences මොන වගේ ඒවා ද කියල tax agent කෙනෙක් ගෙන් අහගන්න

Last edited: