bitcoin mine කරන අය ඉන්නවද? oyala mine karana වෙබ් අඩවි ho software monawada?
let me guess? Erozan?ඇත්තටම කුණු ගොඩක් mine කරලා bitcoin හොයන්න ගියා එකෙක් ළඟදී.
let me guess? Erozan?
ලාබද බන් ලන්කාවේ electricity cost ekaka ?Gpu මයින් karana අය ඉන්නවාද ? උදව්වක් ඕන
පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.ලාබද බන් ලන්කාවේ electricity cost ekaka ?
Bitcoin mine කරන්න බැහැ බන් GPU වලින්.පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.
ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .Bitcoin mine කරන්න බැහැ බන් GPU වලින්.
වෙන coins පුළුවන්
කොහොමද ලාබ ? mining මැෂිම මොකක්ද ? කීයක් දැන් හොයලද ?ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .
ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .
------ Post added on Aug 24, 2021 at 6:14 PM
උඩ කමෙන්ට් එකේ කිව්ව වගේ 1060 කාඩ් එකකින් pc mining සති 2ක් test කරලා light bila ehema check කරලා බැලුවා . වැඩේ අවුලක් නෑ. අවු 1.5 අඩු කාලයකදී අලුත් 1060 කාඩ් එක ගාන හොයන්න පුළුවන්. 3060 ti අලුත්කා ඩ් එකක් අරන් වැඩේ කරල බලන්න හදන්නේ. මාස දෙක තුනක් ටෙස්ට් එකක් කරල බලල හරි ගියොත් කාඩ් 12ක් විතර ගහනවා. එතකොට සම්පූර්ණ විස්තරය පෝස්ට් එකක් දාන්න ම්. දැනට මයින් කරන කවුරුහරි දන්නවනං කන්ටැක් කරල දෙන්න. එක්ස්පීරියන්ස් එක ශෙයා කර ගැනීම වටිනවා.කොහොමද ලාබ ? mining මැෂිම මොකක්ද ? කීයක් දැන් හොයලද ?
කියපන්කො විතර ටිකක්. ෆොටෝ එකකුත් දාපන් . ආසයි බලන්න