bitcoin mine කරන අය ඉන්නවද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    youtube wala tiyanawa ban....mine karana hati

    bump
    ------ Post added on Apr 29, 2021 at 9:41 PM

    bump
    ------ Post added on Apr 30, 2021 at 9:50 AM

    bump
    ------ Post added on Apr 30, 2021 at 3:58 PM
     
    • Like
    Reactions: Stimulus mind

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Loku computer maching , Speed & Unlimited Intent , loku Electricity bill.

    Phone ගොඩක් එකට සෙට් කරලා කරන ක්‍රමයක් තියෙනවා පොඩ්ඩ්ක් හොයලා බලපන්.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.
     
    • Like
    Reactions: ACHIK

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ලාබද බන් ලන්කාවේ electricity cost ekaka ?
    පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    Bitcoin mine කරන්න බැහැ බන් GPU වලින්.

    වෙන coins පුළුවන්
     
    • Like
    Reactions: slsaico

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .

    Bitcoin mine කරන්න බැහැ බන් GPU වලින්.

    වෙන coins පුළුවන්
    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .
    ------ Post added on Aug 24, 2021 at 6:14 PM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .

    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .
    ------ Post added on Aug 24, 2021 at 6:14 PM
    කොහොමද ලාබ ? mining මැෂිම මොකක්ද ? කීයක් දැන් හොයලද ?

    කියපන්කො විතර ටිකක්. ෆොටෝ එකකුත් දාපන් . ආසයි බලන්න
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    උඩ කමෙන්ට් එකේ කිව්ව වගේ 1060 කාඩ් එකකින් pc mining සති 2ක් test කරලා light bila ehema check කරලා බැලුවා . වැඩේ අවුලක් නෑ. අවු 1.5 අඩු කාලයකදී අලුත් 1060 කාඩ් එක ගාන හොයන්න පුළුවන්. 3060 ti අලුත්කා ඩ් එකක් අරන් වැඩේ කරල බලන්න හදන්නේ. මාස දෙක තුනක් ටෙස්ට් එකක් කරල බලල හරි ගියොත් කාඩ් 12ක් විතර ගහනවා. එතකොට සම්පූර්ණ විස්තරය පෝස්ට් එකක් දාන්න ම්. දැනට මයින් කරන කවුරුහරි දන්නවනං කන්ටැක් කරල දෙන්න. එක්ස්පීරියන්ස් එක ශෙයා කර ගැනීම වටිනවා.