BitCoin Mining - Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    PC එකෙන් දැන් ඕක කරන්න බෑ මචන් difficulty එක වැඩි නේ. අනෙක ලංකාව වගේ රටක කරන්ට් බිල් එක්ක බලද්දී හෙන වියදම් වැඩක්.
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    PC එකෙන් දැන් ඕක කරන්න බෑ මචන් difficulty එක වැඩි නේ. අනෙක ලංකාව වගේ රටක කරන්ට් බිල් එක්ක බලද්දී හෙන වියදම් වැඩක්.
    Rep++
    Solar Panel ekak wage set karala try karanna baluwe ...
    meka karana widiya dannawada machan ??
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Rep++
    Solar Panel ekak wage set karala try karanna baluwe ...
    meka karana widiya dannawada machan ??

    සෝලා ගහල කරන්න ගියත් වියදම් වැඩි නේ බන්. මේවට හෙන කරන්ට් එකක් යනවා අනෙක මචන්. හැබැයි ලයිට් කොයින් හරි ඩොජ් කොයින් හරි මයින් කරලා BTC කර ගත්තා නම් වැඩියෙන් මයින් කරන්න පුළුවන්.
    http://www.ebay.com/itm/Antminer-S3...668449?hash=item4d4287a821:g:fO8AAOSwd0BV7bNA
     
    thank you machan .... meka use karana widiya gana video ekak wage thibunoth dapan machan ....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    thank you machan .... meka use karana widiya gana video ekak wage thibunoth dapan machan ....

    සෝලා ගැන නම් මචන් මම හරියටම දන්නේ නෑ, මයිනර් එකේ වොට් ගානට හරියටම සෝලා කියක් වගේ ගහන්න වෙයිද ෂුවර් නෑ ඉතින්. කොහොම හරි මයිනර් එක හැම වෙලේම on එකේ නේ තියන්න ඕනේ. සෝලා ගහන්නම ලක්ෂ 10ක් වත් යයි නේද එහෙම බලද්දී. එතකොට හෙන පාඩුයි නේ.අනෙක කල් යන්න යන්න මයින් කරන්න පුළුවන් කොයින් ගැන අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.

    http://www.ebay.com/itm/A2-Terminat...845835?hash=item5d67d3174b:g:56AAAOSwc1FXaI~4
     
    thank you machan :):):):):)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    thank you machan :):):):):)

    හොදම දේ මචන් කෙලින්ම BTC අරන් වැඩි උනාම විකුනනන් එක ඕක දැන් මාස කීපෙකට කලින් 190ට වගේ බැස්සා එතකොට ගත්තා නම් දැන් කල්ල මරේ :D
     
    Oct 3, 2008
    1,723
    437
    0
    හොදම දේ මචන් කෙලින්ම BTC අරන් වැඩි උනාම විකුනනන් එක ඕක දැන් මාස කීපෙකට කලින් 190ට වගේ බැස්සා එතකොට ගත්තා නම් දැන් කල්ල මරේ :D

    :):):):):):):):):):):):)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Now the difficulty is high. Investing on mining is pointless. Best option is to buy and resell. There are many Bitcoin buying sites. i.e https://paxful.com

    දැන්ම අරන් තියාගෙන mid next year වගේ sell කරන්න. Next year Bitcoin එකක් 900$ - 1000$කට යන කතාවක් තියනවා

    • Like
    Reactions: dilshan KASUNJITH

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්නා කෙනෙක් කරනවා. සම්පුරනම නිකන් ඩේටා සෙන්ටර් එකක් වගේ. පොරට ලාබයි . මොකද Industrial Power තමයි පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    හොදම දේ මචන් කෙලින්ම BTC අරන් වැඩි උනාම විකුනනන් එක ඕක දැන් මාස කීපෙකට කලින් 190ට වගේ බැස්සා එතකොට ගත්තා නම් දැන් කල්ල මරේ :D

    boru kiyanna epa yako..never gone down to that much low price..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඔකේ බලපන්... දන්නේ නැත්තම්.. BTC එක මේ අවුරුද්දේ මුල වගේ තිබ්බේ 250 ට වගේ. උබ ගාව එක කොයින් එකක් වත් තියෙනවද? :lol:

    http://coinmarketcap.com/currencies/bitcoin/#charts

    I am earning nearly $1 worth of bitcoins per day ..not by mining or Hype investment ..from another method :yes: