මචං ල දවසක් මට මොරටුවේ කැම්පස් එකෙ කොල්ලෙක් කිව්ව උ සල්ලි දාල තියෙන ව කියල බිට් මයිනින් සයිට් එකක
ලක්ෂ 3.5 ක් දාල මාසෙකට 35 ගානෙ අවුරුදු 2ක් සල්ලි එනවා කිව්ව
මයින් කරන්නෙ නියුක් පවර් තියෙන රටක කිව්ව. හෑෂ් රෙට් එක වැඩිලු
සයිට් එකෙ උන් ලන්කාවට එනවා කිව්වා සම්මන්ත්රණ යකට අපෙල් මාසෙ
මට උගෙ කන්ටැක්ට් නැහැ බං , මු මොකක් ගැනද කිව්වෙ කියල උබල දන්නවද???