BitCoin - Neteller - Skrill වලින් Bitcoin ගමු
Neteller - Skrill වලින් Bitcoin ගමු
Online වැඩකරන අයට මේක ගොඩක් වැදගත් වෙයි. ගොඩක් කට්ටිය e-money ගන්නේ Neteller, Skrill නැත්තන් Peyoneer එකට. හැබැයි ඉතින් ඕගොල්ලෝ Bitcoin ගන්න ඒ සල්ලි පාවිච්ච් කරනවානම් ඩොලර් රුපියල් කරලා credit/debit card එකකින් ආයිත් deposit කරලා bitcoin ගන්න ඕනා. හැබැයි මේ site එකෙන් ඕගොල්ලන්ට පුලුවන් කෙලින්ම Neteller, Skrill සල්ලි වලින් Bitcoin, Ethereum ගන්න. එතකොට ඩොලර් රුපියල් කරද්දි වෙන පාඩුව නැතිවෙනවා.
මේකෙම exchage එකකුත් තියන නිසා Bitcoin Buy/Sell මෙතනින්ම කරන්නත් පුලුවන්. අනිත් දේ තමයි ඕගොල්ලන්ට ATM එකෙන් සල්ලි ගන්න debit card එකකුත් මේ site එකන් ගන්න පුලුවන්. ඉතින් Payoneer card එක වගේම මේකත් පාවිචි කරන්න පුලුවන්. Platform එක use කරලා අනිත් අයටත් හොද නරක කියන්න. Good Luck !
Link:
https://goo.gl/NmfmVR

Last edited: