Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    AAVE.png

    Very good coin.. has good working product.. First target 282$,second 200$
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    RCN (එක පාර 200%,300% pump වෙන එකක්...)
    https://coinmarketcap.com/currencies/ripio-credit-network/

    ONT (අඩු උන වෙලාවක ගන්න..)
    https://coinmarketcap.com/currencies/ontology/

    BAT (අඩු උන වෙලාවක ගන්න..)
    https://www.binance.com/en/trade/BAT_USDT

    ZRX (අඩු උන වෙලාවක ගන්න..)
    https://coinmarketcap.com/currencies/0x/

    ONE (Short term)
    https://www.binance.com/en/trade/ONE_USDT

    SC (Short term)
    https://coinmarketcap.com/currencies/siacoin/

    HOT (Short term)
    https://coinmarketcap.com/currencies/holo/

    අතේ අමතර balance එකක් තියා ගන්න... හීනෙකින් වත් හිතන්නේ නැති ගානකට ALTCOIN අඩු වෙන දවස් තියෙනවා..එදාට 2x amount එකක් අරන් දාන්න... average balance කරලා profit එකකට යන්න..

    ගොඩක් අය PM දාලා අහනවා buy කරන්න ඕන coin.. දැනට මේ තෙඩ් එක දුන්න coin (profit cal කලේ jan 12 price අරන්..xrp =>0.25$)

    SC =>100% profit
    ONE =>80% profit
    XRP =>100% profit
    ZRX =>90% profit
    BAT =>40% profit
    ONT =>35% profit
    RCN =>32% profit
    HOT=>25% profit

    එකම coin එකක් වත් ආවට ගියාට දුන්නේ නැහැ....ඔය සේරම හොදට chart බලලා up trend බලලා දුන්න ඒවා..දිගටම coin chart බලන්න වෙලාවක් නැහැ වැඩත් එක්ක...පුළුවන් වෙලාවට දාන්නම් safe trades ..මේ දාපු හැම එකම safe trade. Risk එක ගොඩක්ම අඩුයි

    රිසක් එකක් ගන්න කැමති නම්,ලොස්ට් උනාට අඩන්නේ නැත්නම්..2000$ තියෙනවා නම් trade කරන්න විතරක්..එයින් 1000$ තියෙන්නේ BTC and USDT 1000$ නම් කියන්න..trade දෙන්නම්...හැම profit එන trade වලින්ම 10% ඕන :P loss උනොත් 10% එපා...වෙනම telegram එකක් දාලා මුළු ඉදන් කියලා දෙන්නම් chart read කරන විදිය...patterns, divergence etc..
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    RSI Double Bottom and 2 point bull div while price drop

    මේ pattern එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්...මේ තියෙන්නේ ඒ වගේ pattern එකක් කලින් හැදුන අවස්තා

    RSI Double Bottom and 2 point bull div while price drop 1-1.png

    RSI Double Bottom and 2 point bull div while price drop 1-2.png

    දැන් මේ තියෙන්නේ උඩින් පෙන්නපු pattern එක හැදෙමින් පවතින අවස්ථාවක්..මේක සම්පුර්ණ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..මේ pattern එක සම්පුර්ණ වෙන්න නම් price එක අඩුම 360$ එන්න ඕන..ඒ වගේම RSI දෙවැනි point එකට වඩා ඉහලින් or සමානව තියෙන්නේ ඕන..ඊට වඩා පහලට යනවා නම් pattern invalidate වෙනවා...

    BCH.png

    දැන් ඉතින් ඔය pattern එක හැදෙනවද කියලා බලලා 350-360$ Bitcoin Cash අර ගන්න තමා තියෙන්නේ... පලවෙනි target එක විදියට ගන්නේ පලවෙනි RSI point එකට අදාළ price එක..ඔකේ අනුව නම් 392$.. pattern එක හොදට වැඩ කරනවා නම් අවම 466$ (second target) යනවා...

    හැමෝම මේවා කියලා දෙන්නේ නැහැ :P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    රිසක් එකක් ගන්න කැමති නම්,ලොස්ට් උනාට අඩන්නේ නැත්නම්..2000$ තියෙනවා නම් trade කරන්න විතරක්..එයින් 1000$ තියෙන්නේ BTC and USDT 1000$ නම් කියන්න..trade දෙන්නම්...හැම profit එන trade වලින්ම 10% ඕන :P loss උනොත් profit එනකන් 10% එපා...වෙනම telegram එකක් දාලා මුළු ඉදන් කියලා දෙන්නම් chart read කරන විදිය...patterns, divergence etc..මාසයක් යද්දී උබලට trade දා ගන්න..

    Man kamathi.
    10%k dennam habai monthly end eke total profit/loss calculate karala :p
    uba habai signal dena gaman kiyala dennath one
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Man kamathi.
    10%k dennam habai monthly end eke total profit/loss calculate karala :p
    uba habai signal dena gaman kiyala dennath one

    එහෙම නම් තේරුමක් නැහැ බන්.. BTC value dump උනොත් එහෙම calculate කරන්න අමාරුයි...trade එකෙන් එකට ලේසි...අනික ලොස්ට් නම් ගන්නෙත් නැහැනේ...

    වෙලාවක් නැහැ හරියට කරන්න...ඔහොම කරනවා නම් අඩුම 50% වත් ගන්න ඕන...නැත්නම් තේරුමක් නැහැ සේරම කියලා දීලත්..
     
    • Like
    Reactions: hodakolla

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් අය PM දාලා අහනවා buy කරන්න ඕන coin.. දැනට මේ තෙඩ් එක දුන්න coin (profit cal කලේ jan 12 price අරන්..xrp =>0.25$)

    SC =>100% profit
    ONE =>80% profit
    XRP =>100% profit
    ZRX =>90% profit
    BAT =>40% profit
    ONT =>35% profit
    RCN =>32% profit
    HOT=>25% profit

    එකම coin එකක් වත් ආවට ගියාට දුන්නේ නැහැ....ඔය සේරම හොදට chart බලලා up trend බලලා දුන්න ඒවා..දිගටම coin chart බලන්න වෙලාවක් නැහැ වැඩත් එක්ක...පුළුවන් වෙලාවට දාන්නම් safe trades ..මේ දාපු හැම එකම safe trade. Risk එක ගොඩක්ම අඩුයි

    රිසක් එකක් ගන්න කැමති නම්,ලොස්ට් උනාට අඩන්නේ නැත්නම්..2000$ තියෙනවා නම් trade කරන්න විතරක්..එයින් 1000$ තියෙන්නේ BTC and USDT 1000$ නම් කියන්න..trade දෙන්නම්...හැම profit එන trade වලින්ම 10% ඕන :P loss උනොත් 10% එපා...වෙනම telegram එකක් දාලා මුළු ඉදන් කියලා දෙන්නම් chart read කරන විදිය...patterns, divergence etc..
    Ai ban 2000$ ma ona. Podi ganakin patan aran wade karanna barida? Wade hodata yanawa nam eeta wada danna puluwan.
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ai ban 2000$ ma ona. Podi ganakin patan aran wade karanna barida? Wade hodata yanawa nam eeta wada danna puluwan.

    trade කරන්න නම් 2000$ වත් ඕන බන් එකත් BTC/USDT 1000$ වගේ...

    View attachment 111244

    DOT first target 15.5$, Second 13$,3rd 8, 4th 7.3$,5th 5.2$

    DOT.png

    Draw ලයින් එක විදියට up and drop... first target almost hit :P
    ------ Post added on Jan 31, 2021 at 10:16 PM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    carda
    trade කරන්න නම් 2000$ වත් ඕන බන් එකත් BTC/USDT 1000$ වගේ...

    View attachment 111492

    Draw ලයින් එක විදියට up and drop... first target almost hit :P
    ------ Post added on

    trade කරන්න නම් 2000$ වත් ඕන බන් එකත් BTC/USDT 1000$ වගේ...

    View attachment 111492

    Draw ලයින් එක විදියට up and drop... first target almost hit :P
    ------ Post added on Jan 31, 2021 at 10:16 PM

    machan oya kochara kal idan trading karanawa da?
     
    • Like
    Reactions: hodakolla

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    I deposited 200 euros in Binance and started trading in the beginning of this year. I'm still learning. But, doing pretty okay so far I guess.
    Thanks for the helpful posts.

    Ai ban 2000$ ma ona. Podi ganakin patan aran wade karanna barida? Wade hodata yanawa nam eeta wada danna puluwan.
    Profit madi. Mage profit set wenne 1.5$ per trade wage. lol.
    Man trade ekata thiyana capital eken 25% wage use karanne. (40$ ish)
    ------ Post added on Jan 31, 2021 at 11:07 PM
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගොඩක් අය PM දාලා අහනවා buy කරන්න ඕන coin.. දැනට මේ තෙඩ් එක දුන්න coin (profit cal කලේ jan 12 price අරන්..xrp =>0.25$)

    SC =>100% profit
    ONE =>80% profit
    XRP =>100% profit
    ZRX =>90% profit
    BAT =>40% profit
    ONT =>35% profit
    RCN =>32% profit
    HOT=>25% profit

    එකම coin එකක් වත් ආවට ගියාට දුන්නේ නැහැ....ඔය සේරම හොදට chart බලලා up trend බලලා දුන්න ඒවා..දිගටම coin chart බලන්න වෙලාවක් නැහැ වැඩත් එක්ක...පුළුවන් වෙලාවට දාන්නම් safe trades ..මේ දාපු හැම එකම safe trade. Risk එක ගොඩක්ම අඩුයි

    රිසක් එකක් ගන්න කැමති නම්,ලොස්ට් උනාට අඩන්නේ නැත්නම්..2000$ තියෙනවා නම් trade කරන්න විතරක්..එයින් 1000$ තියෙන්නේ BTC and USDT 1000$ නම් කියන්න..trade දෙන්නම්...හැම profit එන trade වලින්ම 10% ඕන :P loss උනොත් 10% එපා...වෙනම telegram එකක් දාලා මුළු ඉදන් කියලා දෙන්නම් chart read කරන විදිය...patterns, divergence etc..
    $2000k thiyanawa machan but invest karanna bayai taama hariyata chart kiyawanna danne nathi nisa. ara uba kalin deepu link tika balagena yanawa mama danata. tawa ubatama kiyala denna puluwannam loku deyak
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    I deposited 200 euros in Binance and started trading in the beginning of this year. I'm still learning. But, doing pretty okay so far I guess.
    Thanks for the helpful posts.

    Profit madi. Mage profit set wenne 1.5$ per trade wage. lol.
    Man trade ekata thiyana capital eken 25% wage use karanne. (40$ ish)
    ------ Post added on Jan 31, 2021 at 11:07 PM
    ඔය හේතුව තමා..දැන් ඕකෙන් මන් කොහොමද 10% ගන්නේ...එකයි අවම 2000$ ඕන කිව්වේ...හරි නම් minimum 5000$-10000$ වත් ඕන.. නැත්නම් trade කරන එකාගේ වෙලාව අපරාදේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    I deposited 200 euros in Binance and started trading in the beginning of this year. I'm still learning. But, doing pretty okay so far I guess.
    Thanks for the helpful posts.

    Profit madi. Mage profit set wenne 1.5$ per trade wage. lol.
    Man trade ekata thiyana capital eken 25% wage use karanne. (40$ ish)
    ------ Post added on Jan 31, 2021 at 11:07 PM

    Eka nan hodatama madi ban. Patta risky wedak oya. 40:1.5 kiyanne uba 27:1 wage R:R ekakne tiyenne. Winning rate eka kohomada?

    Nearly 97% winning rate ekak tiyenna ona ubata profit wenna. Eka nearly impossible ne. Losing streak ekak set unoth baduma tamai. 97% tibunath wedak na.

    Hitapan eka digata trades 4k loss unoth ube capital eka iwaraine. 100 kin 96k win karala ithuru 4 loss unoth uba loss ne. 😮

    @Die-hard ube plan eka kohomada?
     
    Last edited:
    Status
    Not open for further replies.