දුන්න උපදෙස් පිලි පදින්නේ නැහැ.. study කරන්න දුන්න ඒවා බලන්නේ නැහැ...බලන්නේ short cut.. telegram group වලට set වෙන්න එපා කිව්වා..ඒවගේ වෙන්නේ pump and dump නිසා..එකම කරනවා...
coin එක ගන්න කිව්වා තැනදී නොගෙන over 100% up උනාට පස්සේ ගන්නවා...පැහැදිලිවම කිව්වා මේ වෙලාවේ ගන්න හොදම coin එක xrp කියලා...ඇග බේරෙන්න ඕනවට දැම්මේ ආසාව අත හැරලා ගන්න කියලා...ඒ වෙලාවේ ගත්තේ නැති අය 100% up වෙලා අරගෙන අහනවා අයිමාත් කවදද up වෙන්නේ..දැන් මොකද කරන්නේ පාඩුවට sell කරන්නද?
මට පෙන කියන්න බැහැ යකුනේ...පොඩ්ඩක් තේරුම් ගනිල්ලා..sell and buy your decision.. හෙට ඕක අයිමාත් 1$ up උනොත් උබලා කියන්න,අන්න උබ කිව්වා නිසා පාඩුවට sell කරා,දැන් Up වෙලා... ගොඩක් වෙලාවට second wave එකක් යනවා..pump and dump නම් එහෙම වෙන්නේ නැහැ..ඒ නිසා කාටවත්ම මේ වෙලාවේ කියන්න බැහැ ඊළගට වෙන්න මොකද්ද කියලා..chart එකක් develop වෙන්න අඩුම දවසක් දෙකක් යන්න ඕන..
අපරාදේ chart බල බල උබලට දාන එකේ මගේ වෙලාව...මොකද කියන දේවල් බලලා තේරුම් ගන්නේ නැත්නම්..news, pump and dump chase කරන්න එපා කියලා තියෙද්දී එකම කරනවා...අකමැති දෙයක් මිනිස්සු විහින් ලොස්ට් කර ගන්න එකට..ඒ නිසාම තමයි ගිය පාරත් crypto post නැවතුවේ..
දැන් හැදිලා කියලා හිතුවට තාමත් කට්ටිය එහෙමමයි..ඕක දන්නා නිසා තමයි 10% අරන් trade දාලා දෙන්න ඇහුවේ...එත් එකටත් ලොකු ප්‍රතිචාරයක් නැහැ..අහන්නෙම short cut..උදේ PM එකක් දාලා coin අහනවා..ටික දවසක් ඉදපන් එකක් දෙන්න කිව්වම හවස pump එකක් අරන්...
කරන දෙයක් රටේ ඩොලර් ටික නාස්ති නොකර කරන්න...
තවත් මේ thread එක ගෙනි යන්නේ නැහැ...සිංහලු හැදිලා නැහැ..කලින් පාර වගේමයි.. mindset එක ඒ වගේමයි...
බුදු සරණයි...