Bear Flag
අද බලමු bear flag pattern එක..
View attachment 111825
View attachment 111824
BCH වල Bear flag එකක් පෙන්නවා...target එක 340$-330$. bear flag එක invalidate වෙනවා 475$ උඩ ගියොත්...
ඕක trade කරන අය නම් කරන්නේ flag එක පහලට break කරන තැනදී short open කරලා කරලා break කල තැනට 1% උඩින් stop loss තියෙනවා..
Bear Flag Live Example.. මේවා බලලා ඉගෙන ගන්න...
