Moko kiyanne??? ithuru tikath SELL karannada epada?
Dump ekak nathuwa kisi joliyak na wage bn. ohe naginawa naginawa iwarayak na.
hariyata kaddaka drive karana kota epa wenawa wage.
kohomada kaddak nagala rus gala kanda bahinakota thiyena athal eka?
ALT කොයින් දැන් නම් සැරටම බහිනවා නේ බන් ? හැම එකක්ම ඩවුන් නේ ?

ඒ වගේම උන් 55650$ උඩට ගිහින් තිබ්බොත් ඒ ගානට ගෙන්න බලනවා...