Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    man ubalata mekema kiyala aethhi hodama coin eka USDT kiyala...ko ubala ahanne nane :P

    samahara vita lagadima usdt 250 yavi

    I sense more blood :P
    vihiluvak neda:) lkr valin vitharai neda ochchara uda yata yanne lankave kattayo nisa? vihilu neme mn vage noobs la hold karannath bari naha usdt.
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    man ubalata mekema kiyala aethhi hodama coin eka USDT kiyala...ko ubala ahanne nane :P

    samahara vita lagadima usdt 250 yavi

    I sense more blood :P

    thnhave 42 order eka demme fill une nahe..hoda padam meva..

    man me photo eka demme thoru moru ADA short karanna patan aran kiyala pennnna
    ------ Post added on Feb 27, 2021 at 5:53 PM
    ADA ටික sell කරා bro. Thanks 🙏
     
    • Like
    Reactions: sawyer sweeten

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 114744
    me order book eka dekkama mokada hithenne lamayi :P
    ඔන්න උබලට කියලා දුන්නා order book එක බලලා කොහොමද temp top එක කියන්නේ කියලා

    ඔය ඕඩර් book එක තනි කෙනෙක්ගේ...උ ඔහොම කරලා කරන්නේ ඕඩර් ටික ෆිල් කර ගන්න එක...ඔය උඩින් තියෙන්නේ උගේම sell wall.. තේරුනාද මන්දා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    ඔන්න උබලට කියලා දුන්නා order book එක බලලා කොහොමද temp top එක කියන්නේ කියලා

    ඔය ඕඩර් book එක තනි කෙනෙක්ගේ...උ ඔහොම කරලා කරන්නේ ඕඩර් ටික ෆිල් කර ගන්න එක...ඔය උඩින් තියෙන්නේ උගේම sell wall.. තේරුනාද මන්දා
    නෑනෙ 😢
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    SLT Monthly Data හෙටින් ඉවර වෙනවානේ... free වැඩියෙන් තියෙන එකෙක් 1.5GB gift කරන්න :P

    Extra GB ගත්ත ටික අයිමාත් ඉවරයි
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    SLT Monthly Data හෙටින් ඉවර වෙනවානේ... free වැඩියෙන් තියෙන එකෙක් 1.5GB gift කරන්න :P

    Extra GB ගත්ත ටික අයිමාත් ඉවරයි
    Machan, Dialog prepaid router ekak ganin. 2990 යි.

    https://www.dialog.lk/work-and-learn-plus-pack

    ඊට පස්සේ මේ package එකෙන් එකක් දාගනින් SLT data ඉවර වේගෙන එද්දි.
    පට්ට ලාබයි බන්. මගෙත් SLT ඉවරයි. දැන් මේ 35 package දාගෙන ඉන්නේ.

    This Pack cannot be used to access below applications/ websites
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN

    වෙන package මුකුත් දාගන්න ඕනත් නෑ මේ එක්ක. අනිත් එක prepaid හින්දා කරදරත් නෑ. ඕනනම් විතරක් දා ගන්න පුලුවන්. අනිත් එක උන් අපි package මුකුත් මාසයක් විතර activate කළේ නැත්නම් free data ත් දෙනවා:D:P
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,951
    8,187
    113
    Chilaw
    Machan, Dialog prepaid router ekak ganin. 2990 යි.

    https://www.dialog.lk/home-broadband-prepaid-plans

    ඊට පස්සේ මේ package එකෙන් එකක් දාගනින් SLT data ඉවර වේගෙන එද්දි.
    පට්ට ලාබයි බන්. මගෙත් SLT ඉවරයි. දැන් මේ 35 package දාගෙන ඉන්නේ.

    This Pack cannot be used to access below applications/ websites
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN

    වෙන package මුකුත් දාගන්න ඕනත් නෑ මේ එක්ක. අනිත් එක prepaid හින්දා කරදරත් නෑ. ඕනනම් විතරක් දා ගන්න පුලුවන්. අනිත් එක උන් අපි package මුකුත් මාසයක් විතර activate කළේ නැත්නම් free data ත් දෙනවා:D:P
    Opera Snapshot_2021-02-26_155359_www.speedtest.net.png

    me :love: :ROFLMAO:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machan, Dialog prepaid router ekak ganin. 2990 යි.

    https://www.dialog.lk/work-and-learn-plus-pack

    ඊට පස්සේ මේ package එකෙන් එකක් දාගනින් SLT data ඉවර වේගෙන එද්දි.
    පට්ට ලාබයි බන්. මගෙත් SLT ඉවරයි. දැන් මේ 35 package දාගෙන ඉන්නේ.

    This Pack cannot be used to access below applications/ websites
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN

    වෙන package මුකුත් දාගන්න ඕනත් නෑ මේ එක්ක. අනිත් එක prepaid හින්දා කරදරත් නෑ. ඕනනම් විතරක් දා ගන්න පුලුවන්. අනිත් එක උන් අපි package මුකුත් මාසයක් විතර activate කළේ නැත්නම් free data ත් දෙනවා:D:P
    ඔය පැකේජ් එක දාගෙන කොල්ලො කෙල්ලො ආතල් එකේ FB ත් යනව බන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ADA UP gathaa 100 USDT walata heta 200 weiyi :rofl: :lol: :lol:

    ADA gannawata wada eka hodaiyi wagee

    ADA habaiyi 20 ta wage yana ekake na bung mechara ikmanata. 5,6 wage yawi nee?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan, Dialog prepaid router ekak ganin. 2990 යි.

    https://www.dialog.lk/work-and-learn-plus-pack

    ඊට පස්සේ මේ package එකෙන් එකක් දාගනින් SLT data ඉවර වේගෙන එද්දි.
    පට්ට ලාබයි බන්. මගෙත් SLT ඉවරයි. දැන් මේ 35 package දාගෙන ඉන්නේ.

    This Pack cannot be used to access below applications/ websites
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN

    වෙන package මුකුත් දාගන්න ඕනත් නෑ මේ එක්ක. අනිත් එක prepaid හින්දා කරදරත් නෑ. ඕනනම් විතරක් දා ගන්න පුලුවන්. අනිත් එක උන් අපි package මුකුත් මාසයක් විතර activate කළේ නැත්නම් free data ත් දෙනවා:D:P
    Dongle එකකින් පුලුවන්ද?Dongle එකක් නම් තියෙනවා dialog

    35GB Pack : Rs.495/-
    (*Inclusive of Taxes)

    Excluding Tax Rs.449.18

    මේක නම් ලාබයි තමයි.. දවස් දෙකකට කලින් 2gb extra ගත්තා 200 දීලා :baffled:
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755

    4G only.
     
    Status
    Not open for further replies.