Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BNB මේ ගානට වැටෙයිද?
    BNB.png

    ඊයේ ADA sell කල අය profit එක අයින් කරලා buy කර ගන්න ඕනම නම්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1 hour chart da machan meka ? RSi 14 da thiyanne ona? mama nam kelin ma ara wedge theroy eka oya kiyapu damma BTC ekan adu wena eka dakka
    240 කියන්නේ 4H... 4H chart තමා crypto වල best

    RSI 14 වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ divergence වලට...

    දැන් CME Gap එකක් ඇවිල්ලා තියෙන්නේ..ඒ කියන්නේ අද රැ 12 වෙද්දී හෝ පසුව market එක අඩුම up වෙන්න ඕන 46750$ :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Binance BTC price
    Binance BTC.png

    Trading view Binance BTC price
    Tradingview BTC.png

    just saw small difference between Trading view BTC price and Binance BTC price.... so trading view chart can small error
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    tradingview eketh binance dalada thiyenne?..........
    ඔව්..දෙකම එකම chart එක..එත් price difference

    මන් හිතන්නේ binance.com එකේ USDT =1$ නැහැ මේ වෙලාවේ..

    ADA tikak aran daanada?
    ඔය උඩ කිව්වා එකක් ගනින් Ada වලට වඩා... දැන් තියෙන PRICE ADA ගත්තත් පාඩු වෙන එකක් නැහැ තාම FOMO ADA වල තියෙන නිසා
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63

    ela. BNB tikak gatta
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ADA tikak aran daanada?

    Ay bn ochchcara hadissi?
    Market eka thawa 50% bahinawa(me thiyena position eken) next 2weeks walin.

    Ada hariyatama 2weeks une mama kalin kiyala.

    Thawa 2 weeks walin, (almost me ganan walata me coins enawa)

    ADA - 0.8
    AAVE - 250
    LTC - 100-120
    UNI - 12
    AVAX - 12
    LINK - 18
    KSM - 150
    VGX - 3
    DOT - 15
    XEM - 0.2

    Poddak iwasala idala masa 4-6kin vithara mama uda kiyapu coins ganin. touch eke idapan ok. hariyatama masa 4-6kin wenawa kiyanna ba. ubata aurudu 2-3 kin laksha ganak hoya ganna puluwna.
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    XEM 0.2 එන්නෑ මචන්.
     
    thankz machan. me long term aran danna neda.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    FOMO ekata hariyatama kiyanna ba machan.
    eth 0.2 asanna ganahakata enawa thawa masa 4-6kin.
    මම දන්න තරමින් මාස 4ක් 6ක් කියනකොට XEM එකේ තව පම්ප් එකක් සෙට් වෙනව. මාර්තුවලින් පස්සෙ උන් ගෙ ගමන ටික අමුතුවෙවි.

    කොහොම උනත් මාර්තු 14 මගේ 1st ලොට් එක ඩම්ප් කරනව. ගත්තෙ $0.18 😍
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.