Bitcoin Next bubble targets

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    15,000 BTC Moved by Bitcoin Whale from Major Exchange Again. කියන්නෙ ඇත්ත ද? 😬😬
    මෙකෙ තිබ්බ දැක්ක දැන් හොයාගන්න බෑ.ගාණ නන් ඔච්චරද කියාල් ශුවර් නෑ.
    https://twitter.com/whale_alert
     

    Attachments

    • 1615051083862.png
      1615051083862.png
      42.3 KB · Views: 105
    • Like
    Reactions: lasankandy

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    elon ge doge pump ugulata ahu wuna ban %5k wage quick profit ekak aran exit wenna baluwe up wune naha ne
    $0.051837 ganakin gaththe down m yayi da
     
    • Sad
    Reactions: hancok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ජනවාරි වගේ උබ කියන ගාණට ටිකක් කිට්ටුවෙන් තිබ්බෙ. 14+ වගේ.

    එකෙක් යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ඊයේ. එකෙන් දැක්කේ මම.
    සල්ලි ඇදවන්න කරපු එකක්ද දන්නේ නෑ ඉතින්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Bancor network token 1ka gana moko hitanne 🤔
    patta mama gatha 1.8 ta

    එකෙක් යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ඊයේ. එකෙන් දැක්කේ මම.
    සල්ලි ඇදවන්න කරපු එකක්ද දන්නේ නෑ ඉතින්
    ganna honda defi ekake nadda machan Panackeswap thiyana ?
    ------ Post added on Mar 7, 2021 at 2:06 PM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලගේ binance හරියට වැඩද?දවස් දෙකක විතර ඉදන් හෙනම slow...හරියට scroll වෙන්නෙත් නැහැ...චාර්ට් හිර වෙනවා..
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    උබලගේ binance හරියට වැඩද?දවස් දෙකක විතර ඉදන් හෙනම slow...හරියට scroll වෙන්නෙත් නැහැ...චාර්ට් හිර වෙනවා..
    Mage nam awlak na. Arshiklands wala neme habai.

    Bitcoin 10k withara thiyena ekekta e tika salli karanna thiyena hondama widiya mokadda ban?

    Cryptocurrency accepted ratakata gihilla karaganna puluwanda ?
    Ai exchange ekaka indan bank transfer ekak karanna baida?
    ------ Post added on Mar 7, 2021 at 3:36 PM
     
    Status
    Not open for further replies.