අඩේ හොද වොලට් එකක් කියපන්කො.ඔව්බන් මටත් බාගයයි ඩම්ප් කරන්න පුලුවන් උනේ පට්ට ලොට් එකක් ඉතුරු වුනා. ගනන් ගන්න එපා බන්.
දැන් $1.2 වෙන කම් ඉන්නව මේ ටික විකුනන්න. View attachment 116620
ඩෙස්ක්ටොප් වොලට් එකට නම් SYM ටික ලැබුන, බයිනෑන්ස් එකට තවම බඩු ලැබුනෙ නෑ. අවුලක් නෑ SYM ටික දෙනකම් බඩු බයිනෑන්ස් තියාගන්නව.
ඔව්බන් මටත් බාගයයි ඩම්ප් කරන්න පුලුවන් උනේ පට්ට ලොට් එකක් ඉතුරු වුනා. ගනන් ගන්න එපා බන්.
