BTC hit 64750$BTC Wave analysis
![]()
20000$- 41000$ first wave
41000$-29000$ second wave
29000$-58000$ 3rd wave (biggest wave)
58000$-43000$ 4th wave
43000$ - X (3rd wave difference එකට equal or low)
X value එක ගන්නේ first wave එකේ difference එක 5th wave එකට add කරලා හරි 3rd wave එකේ ගාන add කරලා..
ඒ අනුව
X1 = 43000$+21000$ =64000$
X2 = 43000$ + 29000$ =72000$
ඒ අනුව BTC 64000-72000$ යන්න පුළුවන් ..තව rare case එකක් තියෙනවා 5th wave extend කියලා..එහෙම උනොත් 80000$ විතර යාවි..
View attachment 116247
Can go more up to 80000$
Why?BTC hit 64750$Can go more up to 80000$
Most major ALT on their 5th wave
View attachment 120364
View attachment 120365
View attachment 120366
View attachment 120367
View attachment 120368
View attachment 120369
View attachment 120370View attachment 120371
View attachment 120372
End of 5h wave big ABC correction will happens, where ALT will crash like you never see on crypto
Mostly May/June will be red
------ Post added on Apr 14, 2021 at 10:07 PMoya kalin chart
![]()
එහෙම කියන්නේ, කව්රුත් කැමති නැහැ කොයින් එකක් ගන්න කියලා පස්සේ ඌ නිසා උබ අමරුවේ වැටෙනවට.Machan danne nathi nisa ahanne ALT coin season , kiyala fb grp wala post yanwa. eka den patan gathtahda? patan aran iwarada? mokada ALT coin godak ewaa den pump wela nisa ahanne ? godak aya kiyanwa thaama na kiyala, godak aya kiyanwa me aurudde na kiyala, ekeke wath hariyata kiyanne na okkoma osthrala inne ehuwoth Kiyanne DYOR .ekek hariyata kiyanne na. danne nanthi deyak dena gannane ahanne. ehuwoth kiyanne DYOR ... DYOR.. achchige redda.
Mama kohewath coin ekak gena ahala naha. mama ehuwe ALT coin season eka gena methana.. mama kagenwath buy karnna hodada anan manan ahala na methana post eke uda hodata balnna machan..එහෙම කියන්නේ, කව්රුත් කැමති නැහැ කොයින් එකක් ගන්න කියලා පස්සේ ඌ නිසා උබ අමරුවේ වැටෙනවට.
ගන්න කියපු එකාව මරන් කන්න හදනවා ඊට පස්සේ.
කිව්වා උබලට DOGE ගන්න කියලා.. DOGE 0.2988275 ගියාමචන් බය වෙන්න එපා..ඔය එකා එකා doge වලට බනින එක ගණන් ගන්න එපා..
Elon කාරයා ගහන්න හදන්නේ සුපිරි ගේමක්..උ ඔය උගේ ඉපදෙන්න ඉන්න පොඩි එකාට doge ගන්නේ..උ පස්සේ Doge company එක ගනීවි..
View attachment 114144
බලපන් price sat 95 stable..ඒ උනාට RSI නගිනවා..ඒ කියන්නේ Elon පුතාට දෙන්න doge ගන්නවා කියලා පෙන්නේ
අනාගතේ ගොඩක් මිනිසුන්ට සංකාව,දුක තරහ වැඩි වෙනවා...අන්න එහෙම වෙලාවට ආදරය ඕන වෙනවා..
DOGE හරහා එක කරන එක තමා Elon ගේ පුතාගේ idea එක...ඒ නිසයි 128 Billion තියෙන්නෙත්..ඒ වෙද්දී 10 Billion population එකක් ඉදිවිනේ ..හැමෝටම 125 වගේ නොමිලේ දෙවි..
උබේ කෙල්ලට බොක යන්නේ නැත්නම් Doge gift එකක් යවනවා..
දුර නෑදෑයෙක් මැරුනොත් doge gift එකක් යවලා දුක බෙදා ගන්නවා..
ලග නොලබන්න,දුර බලන්න...දැක්කනේ Elon mask master plan එක..
ඒ කියන්නෙ තාම පරක්කු නෑ ආයෙ අඩු වෙනකන් ඉදන් තව ටිකක් මල්ල පුරවගන්න ඕනි.කිව්වා උබලට DOGE ගන්න කියලා.. DOGE 0.2988275 ගියා
ඕකෙන් කරන්න මොකද්ද කියලවත් නෙවි කට්ටිය ගන්නේ.. Elon නිසාඒ කියන්නෙ තාම පරක්කු නෑ ආයෙ අඩු වෙනකන් ඉදන් තව ටිකක් මල්ල පුරවගන්න ඕනි.
ඕකෙන් කරන්න මොකද්ද කියලවත් නෙවි කට්ටිය ගන්නේ.. Elon නිසා
ඩයි හාර්ඩ් කියන විදියට නන් ඕක තව යන්න පුළුවන්. HODLhttps://www.express.co.uk/finance/c...bble-burst-doge-value-cryptocurrency-news-evg
mokadda bn karanne.. thava doge gannada natham sell karannada thiyana tika
0.05 waladi set ekak gaththa....කිව්වා උබලට DOGE ගන්න කියලා.. DOGE 0.2988275 ගියා