Uba IT karana Ekek neda? Economics gana Melo Hasarak Dan na neda?

Uba IT karana Ekek neda? Economics gana Melo Hasarak Dan na neda?

Bitcoin invest karala balapanko mokada wenne kiyala![]()

කොච්චර ලොස්ට් උනාද බිට්කොයින් වලින්.. ලොස්ට් උන ඔක්කොම කියන්නේ ඔය කතාව තමා. කවදාහරි ගොඩ යයිනේ කියලා හිතන් ඉන්නවා.
but earned already $1000's of USDs 
get the profit and run like never before. Bitcoin is fading now. Try ripple. It might go somewhere if NK and US war erupt.OK
I didn't losebut earned already $1000's of USDs
![]()
සුපිරියට බලපන් ඔකෙන් අන්තිමට ලොස්ට් වෙනවා. ඔකත් අර පිරමිඩ් එක වගේ තමා. මුල් හරියේ උන්ට වාසියි.. අන්තිම අන්තිම වෙනකොට කෘතිමවනේ ඉහල නග්ගන්නේ. ඇහැට නොදකින කරන්සියක් කියන්නේ රිස්ක් එකක් තමා.
uba danne nathnam man ubata hoyanna paaththak witharak kiyannam. darknet/darkweb eke most trusted and secured payment system eka bitcoin. 
dawasin dawasa illegle dewal walata bitcoin use wena praanaya wadiy darkweb eke. danne nathnam poddak premium private VPN ekak use karala linux pc ekakin gihin balapan ewaye ganu denu wena widiya gana. ethakota uba aye kawadawath oya wage kathawak kiyanne na.
මගේ පොයින්ට් එක උබම පෲව් කරලා තියනවා. මම ඔකත් එක හෙතුවක් නිසා තමා නොකියා හිටියේ.. ඉල්ලීගල් යුස් එක තමයි ලොකුම ප්‍රශ්නේ බිට්කොයින් බහින්න. ඔය මොන ලබ්බ කලත් වැඩක් නැනේ බන් BTC එකට බර තියලා තියෙන්නේ ඩොලර් වලින්. උබ ද BTC එකේ වටිනාකම කියන්නේ ෆිසිකල් කරන්සියක් එක්ක කම්පෙයාර් කරලා මිසක BTC එකක් සමානයි AK47 5යි කියලා නෙමෙයිනේ. එහෙම නැතිනම් BTC එකක් සමානයි කොකේන් කිලො එකයි කියලා කොහෙවත් ට්‍රේඩ් කරන්නේ නැනේ. මේජර් කන්ට්‍රීස්, තමන්ගේ මුදල් බිට්කොයින්වලට බර තබන එක තහනම් කරපු ගමන්, බිට්කොයින් එකක් දීලා ආප්පයක් ගන්න වෙන්නේ නැ.. දැන් ගිහින් ආයෙම කල්පනා කරපන් මමද මොඩ කත කිව්වේ කියලා.gon katha kiyanna epa ban. poddak deep hoyala deyak kiyana kota kiyapan. uba hithan inne bitcoin wadipurama use karanne ubata pena oya mahaloku buisnessman la witharai kiyalada.uba danne nathnam man ubata hoyanna paaththak witharak kiyannam. darknet/darkweb eke most trusted and secured payment system eka bitcoin.
ilagata world 1st drugs dealers la south Africa wala, unge thamai wadima bitcoin transactions yanne. ilagata loke kohen hari civilian war ekak, yanawanam nithi wirodi awi ayuda okkotama transactions yanne bitcoin transaction walin. trend eka adunagena deyak kiyana kota kiyapan. mama dan oya kiyapu eka example ekak wath nathi wela yana ewa newei loke.dawasin dawasa illegle dewal walata bitcoin use wena praanaya wadiy darkweb eke. danne nathnam poddak premium private VPN ekak use karala linux pc ekakin gihin balapan ewaye ganu denu wena widiya gana. ethakota uba aye kawadawath oya wage kathawak kiyanne na.
aa thawa ekak ubata bitcoin salli walata gannawanam best place ekath dark web eka. rates patta adui. but uba products purchased karanawanam protection eka athuwa wada karapan.
මගේ පොයින්ට් එක උබම පෲව් කරලා තියනවා. මම ඔකත් එක හෙතුවක් නිසා තමා නොකියා හිටියේ.. ඉල්ලීගල් යුස් එක තමයි ලොකුම ප්‍රශ්නේ බිට්කොයින් බහින්න. ඔය මොන ලබ්බ කලත් වැඩක් නැනේ බන් BTC එකට බර තියලා තියෙන්නේ ඩොලර් වලින්. උබ ද BTC එකේ වටිනාකම කියන්නේ ෆිසිකල් කරන්සියක් එක්ක කම්පෙයාර් කරලා මිසක BTC එකක් සමානයි AK47 5යි කියලා නෙමෙයිනේ. එහෙම නැතිනම් BTC එකක් සමානයි කොකේන් කිලො එකයි කියලා කොහෙවත් ට්‍රේඩ් කරන්නේ නැනේ. මේජර් කන්ට්‍රීස්, තමන්ගේ මුදල් බිට්කොයින්වලට බර තබන එක තහනම් කරපු ගමන්, බිට්කොයින් එකක් දීලා ආප්පයක් ගන්න වෙන්නේ නැ.. දැන් ගිහින් ආයෙම කල්පනා කරපන් මමද මොඩ කත කිව්වේ කියලා.

hedge fund managerslatath wada mole thiyena un thamai ubala.. pukenuth hina itin owata 

මොන දේ වික්කත් වැඩක් නැනේ බන්.. බිට්කොයින් එකට බර තියලා තියෙන්නේ අපි මේ යුස් කරන ෆිසිකල් කරන්සිවලින්.. ෆිසිකල් කරන්සිවලින් වටිනාකම් නොදුන්න ගමන් ඔය එක ට්‍රේඩ් එකක්වත් වෙන්නේ නැ. මොකද වැලියු එකක් නැති නිසා. සරලව කිය්න්නම්කො තවත්.. ෆ්‍රීලාන්ස් කරන උන්ට USD 1ක් සමානයි LKR 152ක් වගේනේ. උබ හිතපන් උබ ෆ්‍රීලන්ඩස් කරන වැඩ වලට එකෙක් කියනව උබට බිට්කොයින් වලින් ගෙවන්නම් කියලා. බිට්කොයින් රුපියල් හො ඩොලර් වලට කන්වර්ට් කරන්න තහනම් කලාට පස්සේ, උබ බිට්කොයින් 10 දෙන්නම් කිව්වත් ගිග් එකක් කරනවද කියපන් ඩොලර් 500ක. උබ හොදටම දන්නවා බිට්කොයින් 10ක් හම්බ වෙනවා, නමුත් කවදාවත් ඒ බිට්කොයින් 10න් උබට ඩොලර්වත් රුපියල්වත් අතට එන්නේ නැ කියලා. උබ ඩොලර් 500ක ගිග් එකක් බිට්කොයින් 10ට කරනවද?illegal items trading kiyanne machan drugs, wepons witharak newei. crackers/hackers lage idan killing agent la dakwwama darkweb eke payments karanne bitcoins walin. ekai mama kiwue e itcoin exchange karaganna bahira loketh ekka sambandathawaya tiyaganne anna ara kiyana US,UK country wala inna bitcoin control karana minissu. ilaga eka major currency walin USD, EUR deka kawadawathma bitcoin walata sambandathawaya nathi karaganne naha. eka takketama kiyanne ethana sambanditha minissu ekka politics chain ekak ( nobidena) sambanda wela tiyana nisa. godak dewal oka athule tiyanawa ban. pitin pena currency kathawata wada athule loku deyak yanawa. ethanadi politics saha e e industry world eka direct wattala danna puluwan minissu set ekak bitcoin karanne. ekath ekka illigel buisness badila tiyenne. e nisa bitcoin uba hihana tharam ikmanata watenne naha.![]()
මොන දේ වික්කත් වැඩක් නැනේ බන්.. බිට්කොයින් එකට බර තියලා තියෙන්නේ අපි මේ යුස් කරන ෆිසිකල් කරන්සිවලින්.. ෆිසිකල් කරන්සිවලින් වටිනාකම් නොදුන්න ගමන් ඔය එක ට්‍රේඩ් එකක්වත් වෙන්නේ නැ. මොකද වැලියු එකක් නැති නිසා. සරලව කිය්න්නම්කො තවත්.. ෆ්‍රීලාන්ස් කරන උන්ට USD 1ක් සමානයි LKR 152ක් වගේනේ. උබ හිතපන් උබ ෆ්‍රීලන්ඩස් කරන වැඩ වලට එකෙක් කියනව උබට බිට්කොයින් වලින් ගෙවන්නම් කියලා. බිට්කොයින් රුපියල් හො ඩොලර් වලට කන්වර්ට් කරන්න තහනම් කලාට පස්සේ, උබ බිට්කොයින් 10 දෙන්නම් කිව්වත් ගිග් එකක් කරනවද කියපන් ඩොලර් 500ක. උබ හොදටම දන්නවා බිට්කොයින් 10ක් හම්බ වෙනවා, නමුත් කවදාවත් ඒ බිට්කොයින් 10න් උබට ඩොලර්වත් රුපියල්වත් අතට එන්නේ නැ කියලා. උබ ඩොලර් 500ක ගිග් එකක් බිට්කොයින් 10ට කරනවද?
ඉස්සෙල්ලා ජොබ් ඩ්‍රිස්ක්‍රිප්ශන් එක කියවලා වරෙන්.ane nikan hitapan banhedge fund managerslatath wada mole thiyena un thamai ubala.. pukenuth hina itin owata
![]()
![]()

දැන් ඔය ඇරගන්න එන්නේ වොලට් වල බිට්කොයින් ඇති.. දැන් කොයින් එක සරු නිසා අපි මොඩයො ගානට දාල ටොක්ස් දෙන්නේ.. ඔක බැන් කරපු ගමන් බලපන්කො අඩාගෙන ත්‍රේඩ් දාන හැටි, බිට්කොයින් තියනව මොකඛරි කරලා දියල්ල මචන්, එරිලා ඉන්නේ වගේ ටොක්ස් දෙයි.munta therum karata wadak na ban,. IT mind eken balanne munta kiyala therum karanna ba.

මොන දේ වික්කත් වැඩක් නැනේ බන්.. බිට්කොයින් එකට බර තියලා තියෙන්නේ අපි මේ යුස් කරන ෆිසිකල් කරන්සිවලින්.. ෆිසිකල් කරන්සිවලින් වටිනාකම් නොදුන්න ගමන් ඔය එක ට්‍රේඩ් එකක්වත් වෙන්නේ නැ. මොකද වැලියු එකක් නැති නිසා. සරලව කිය්න්නම්කො තවත්.. ෆ්‍රීලාන්ස් කරන උන්ට USD 1ක් සමානයි LKR 152ක් වගේනේ. උබ හිතපන් උබ ෆ්‍රීලන්ඩස් කරන වැඩ වලට එකෙක් කියනව උබට බිට්කොයින් වලින් ගෙවන්නම් කියලා. බිට්කොයින් රුපියල් හො ඩොලර් වලට කන්වර්ට් කරන්න තහනම් කලාට පස්සේ, උබ බිට්කොයින් 10 දෙන්නම් කිව්වත් ගිග් එකක් කරනවද කියපන් ඩොලර් 500ක. උබ හොදටම දන්නවා බිට්කොයින් 10ක් හම්බ වෙනවා, නමුත් කවදාවත් ඒ බිට්කොයින් 10න් උබට ඩොලර්වත් රුපියල්වත් අතට එන්නේ නැ කියලා. උබ ඩොලර් 500ක ගිග් එකක් බිට්කොයින් 10ට කරනවද?

ඉස්සෙල්ලා ජොබ් ඩ්‍රිස්ක්‍රිප්ශන් එක කියවලා වරෙන්.![]()
poddak gihin u gnath kiyawala waren
BTC uba monawa kiwwath fall wenne na... 
මොන දේ වික්කත් වැඩක් නැනේ බන්.. බිට්කොයින් එකට බර තියලා තියෙන්නේ අපි මේ යුස් කරන ෆිසිකල් කරන්සිවලින්.. ෆිසිකල් කරන්සිවලින් වටිනාකම් නොදුන්න ගමන් ඔය එක ට්‍රේඩ් එකක්වත් වෙන්නේ නැ. මොකද වැලියු එකක් නැති නිසා. සරලව කිය්න්නම්කො තවත්.. ෆ්‍රීලාන්ස් කරන උන්ට USD 1ක් සමානයි LKR 152ක් වගේනේ. උබ හිතපන් උබ ෆ්‍රීලන්ඩස් කරන වැඩ වලට එකෙක් කියනව උබට බිට්කොයින් වලින් ගෙවන්නම් කියලා. බිට්කොයින් රුපියල් හො ඩොලර් වලට කන්වර්ට් කරන්න තහනම් කලාට පස්සේ, උබ බිට්කොයින් 10 දෙන්නම් කිව්වත් ගිග් එකක් කරනවද කියපන් ඩොලර් 500ක. උබ හොදටම දන්නවා බිට්කොයින් 10ක් හම්බ වෙනවා, නමුත් කවදාවත් ඒ බිට්කොයින් 10න් උබට ඩොලර්වත් රුපියල්වත් අතට එන්නේ නැ කියලා. උබ ඩොලර් 500ක ගිග් එකක් බිට්කොයින් 10ට කරනවද?
tahikei neda?
gold walata watinakamak denne na kiwwama gold wadakuth nane? 
uba dannawane man kawuru ganada kiwwe kiyalapoddak gihin u gnath kiyawala waren
BTC uba monawa kiwwath fall wenne na...
![]()
uba dannawane man kawuru ganada kiwwe kiyalapoddak gihin u gnath kiyawala waren
BTC uba monawa kiwwath fall wenne na...
![]()

ubata kiyala wadak na ban. uba kamathi widiyata hithaganin. ela![]()
කවුරුහරි මෙත්න කිව්වද BTC ෆේල් වෙන කතාවක්. බිට්කොයින් වැටෙන්නේ නැ.. වැටෙන්නේ බිට්කොයින්වලට බර තියන කරන්සි බිට්කොයින් එකට දෙන වැලියු එක ඩික්‍රීස් කරපු ගමන් බිට්කොයින් කොච්චර උඩ යන්න හැදුවත් වැඩක් නැ.. උබේ ගාව වැගන් R එකකට උබට කිව්වැකි ලක්ශ 75ක් වගේ. කවුරුත් උබට ගහන්න එන්නේ නැනේ. උබට ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මැකි ලක්ශ 75ට හයිබ්‍රිඩ් වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් විකුනූමට ඇත කියලා. ඒක උබේ වැලියු එක. නමුත් රුපියල් අතේ තියන අපි දන්නවනේ ලක්ශ 75ක් ඔක වටින්නේ නැ කියලා. ඉතින් උබ ලක්ශ 75ක් කියනවා, අපි අහනවා වාහනේ උබේ ගරාජ් එකේ සදහටම තියනවා.. ඔන්න ඔය ගරාජ් එක උබේ බිට්කොයින් වොලට් එක කියලා හිතපන්කො.. එච්චරයි.uba dannawane man kawuru ganada kiwwe kiyalapoddak gihin u gnath kiyawala waren
BTC uba monawa kiwwath fall wenne na...
![]()

okama gold walata adesha karapankotahikei neda?
gold walata watinakamak denne na kiwwama gold wadakuth nane?
![]()