Bitcoin = Ponzi scheme ???

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කවුරුහරි මෙත්න කිව්වද BTC ෆේල් වෙන කතාවක්. බිට්කොයින් වැටෙන්නේ නැ.. වැටෙන්නේ බිට්කොයින්වලට බර තියන කරන්සි බිට්කොයින් එකට දෙන වැලියු එක ඩික්‍රීස් කරපු ගමන් බිට්කොයින් කොච්චර උඩ යන්න හැදුවත් වැඩක් නැ.. උබේ ගාව වැගන් R එකකට උබට කිව්වැකි ලක්ශ 75ක් වගේ. කවුරුත් උබට ගහන්න එන්නේ නැනේ. උබට ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මැකි ලක්ශ 75ට හයිබ්‍රිඩ් වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් විකුනූමට ඇත කියලා. ඒක උබේ වැලියු එක. නමුත් රුපියල් අතේ තියන අපි දන්නවනේ ලක්ශ 75ක් ඔක වටින්නේ නැ කියලා. ඉතින් උබ ලක්ශ 75ක් කියනවා, අපි අහනවා වාහනේ උබේ ගරාජ් එකේ සදහටම තියනවා.. ඔන්න ඔය ගරාජ් එක උබේ බිට්කොයින් වොලට් එක කියලා හිතපන්කො.. එච්චරයි. :P:P:P:P
දෙයියනේ කියලා ආවා, දැක්කේ කැතම කට් එකක්.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Gold and digital currency compare karanna puluwan da ban. Ai gold walata Value ekak awith tiyenne kiyala hithapan mulin
මෙතන ඌ දූන්නු ටොක්ස් වල හැටියට මම බැලුවේ මූ ඊ කොමර්ස්, ක්‍රිප්ටො කාපු එකෙක් කියලා. බලන් ගියාම ගමේ කොපිකඩේ උන් මීට වඩා දන්නවා පොලි මුදලාලි ලග උගස් තියලම. ගොල්ඩ් වලයි, බිට්කොයින් වලයි වෙනස නොදන්න උන් එක්ක ක්‍රිප්ටො කතා කරන උබලට හොදටම පිස්සු.. උගෙන් අහපන් හදිස්සියට බිට්කොයින් එකක් තියලා සෙව් ගුනසේකර එකෙන් කීයක් දෙනවද කියලා.:rofl::rofl::rofl::rofl:
 
AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    get the profit and run like never before. Bitcoin is fading now. Try ripple. It might go somewhere if NK and US war erupt.

    :lol::lol:If Bitcoin is equal to gold, Ripple is equal to shit. :rofl::rofl: Your logic is not true. Cryptocurrencies can exist without fiat. Let me give you an example. Go to a prison. What is their currency? Cigarettes or something similar. Do they compare it to fiat? No. Because cigarettes are the currency there. No fiat is involved. Same thing can be applied. Cryptocurrencies don't need fiat. It only needs merchant adoptions. If there are enough merchant adoptions with crypto, fiat will vanish. They don't need a fiat value. Because it's a currency. You people are thinking too small. :no::no:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    meka kiyopan

    Bitcoins are created (or “mined”) at predetermined and gradually decreasing rates, with a total limit of 21 million issuable coins. The rate of increase in available Bitcoins is not keeping pace with the number of people keen to buy them, so the price of a Bitcoin keeps increasing. Because its price increases, both its “miners,” whose computers do complex calculations to earn the currency, and those who buy Bitcoins from others feel reluctant to use them as currency by spending them. Instead, they sit on their coins while they wait for the price to rise further. With Bitcoin supply constrained and increasingly falling short of demand, instead of functioning as a currency, Bitcoin is a speculative empty asset.

    meka poddak balapan ... https://bitcointicker.co/transactions/ :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Gold and digital currency compare karanna puluwan da ban. Ai gold walata Value ekak awith tiyenne kiyala hithapan mulin

    minissu watinakamak denne nathnam, ekata watinakamak na kiyalai kiwe eka theren nathnam wadak na itin kiyala ubalata :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මෙතන ඌ දූන්නු ටොක්ස් වල හැටියට මම බැලුවේ මූ ඊ කොමර්ස්, ක්‍රිප්ටො කාපු එකෙක් කියලා. බලන් ගියාම ගමේ කොපිකඩේ උන් මීට වඩා දන්නවා පොලි මුදලාලි ලග උගස් තියලම. ගොල්ඩ් වලයි, බිට්කොයින් වලයි වෙනස නොදන්න උන් එක්ක ක්‍රිප්ටො කතා කරන උබලට හොදටම පිස්සු.. උගෙන් අහපන් හදිස්සියට බිට්කොයින් එකක් තියලා සෙව් ගුනසේකර එකෙන් කීයක් දෙනවද කියලා.:rofl::rofl::rofl::rofl:

    සෙව් ගුනසේකර eken ganneth watinakamak tibboth ne ban, gold ban karanawa ethakota ? :P gold ban karanne na wage thamai cryptoth, eka ubata theren nathnam mona karannada :rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :lol::lol:If Bitcoin is equal to gold, Ripple is equal to shit. :rofl::rofl: Your logic is not true. Cryptocurrencies can exist without fiat. Let me give you an example. Go to a prison. What is their currency? Cigarettes or something similar. Do they compare it to fiat? No. Because cigarettes are the currency there. No fiat is involved. Same thing can be applied. Cryptocurrencies don't need fiat. It only needs merchant adoptions. If there are enough merchant adoptions with crypto, fiat will vanish. They don't need a fiat value. Because it's a currency. You people are thinking too small. :no::no:

    මම මෙහෙම අහන්නම් උබෙන්. සිගරට් එකක් එලියේ කීයද ප්‍රිසන් එකේ කීයද? උබ සිගරට් එකට ගනන් හ්දුවේ ප්‍රිසන් එක ඇතුලේ. හැබැයි උබට අමතකයිනේ ප්‍රිසන් එක එලියේත් සිගරට් තියනවා කියලා. උබ කියන වැඩේ සාර්තකයි එලියේ තියන හැම බඩුවම ප්‍රිසන් එක ඇතුලේ තිබ්බා නම්. ඒකයි අරු අර ෆ්‍රීලාන්ස් උදාහරනේ දුන්නේ.. උබ අද බිට්කොයින් ඉන්වෙස්ට් කරන්නේ උබ ඩීප්වෙබ් ගිහින් බයි කරන්න පුලුවන් නිසා නෙමෙයි උබේ අර සිගරට් උදාහරනේ වගේ. උබ අද බිට්කොයින් ගන්නේ බිට්කොයින් එකකට ශ්‍රී ලන්කා රුපියල් ලක්ශ 20ක් විතර වෙන නිසා. අන්න ඒ ලක්ශ 20 කියන වැලියු එක දීලා තියෙන්නේ ප්‍රිසන් එකේ එලියේ තියන සිගරට් එකෙන්. ඒ වැලියු එක ඩික්‍රීස් කරන්න පුලුවන් ප්‍රිසන් එකේ ඇතුලේ උන්ට නෙමෙයි එලියේ උන්ට.. උබට බිට්කොයින් ඩොලර් වලට කන්වර්ට් කරන්න බැ කිව්වොත් උබ හිරේ යනවද බිට්කොයින් ගන්න ඔනා නිසා. එහෙම නැතිනම් උබ ඩීප්වෙබ් එකේ හරි ඉල්ලිඅල් ස්මග්ලින් හරි කරනවද උබට බිට්කොයින් එකේ එලියේ වැලියු එකක් නැති නිසා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සෙව් ගුනසේකර eken ganneth watinakamak tibboth ne ban, gold ban karanawa ethakota ? :P gold ban karanne na wage thamai cryptoth, eka ubata theren nathnam mona karannada :rolleyes:
    උබට ෆිසිකල්, (බෞතික ) කියන වචනේ තෙරුම දන්නේ නැද්ද? ගොල්ඩ් කියන්නේ කොමොඩිටි එකක්. ෆිසිකල් වැලියු එකක් තියෙන්නේ. බිට්කොයින් කියන්නේ කොමොඩිටි එකක්ද ෆිසිකලි උබට අතගාලා බලන්න පුලුවන්. ගොල්ඩ් ඔයිල්, ප්ලැටිනම් වීට්, සුගර් කියන්නේ කොමඩිටීස්. එවට බර තියෙන්නෙ ඉල්ලුම හා සැපයුම මත. බිට්කොයින් එකට එහෙම එකක් තියනවද? උපරිම මයින් කරන්න පුලුවන් ප්‍රමානයක් තියනවා, ඊටින් එහාට බිට්කොයින් එකේ ට්‍රාන්සැක්ශන් විතරයි. ගොල්ඩ් එහෙමද, මයින් කරන්න පුලුවන් උපරිම ප්‍රමානයක් තියනවද?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    cocaine is banned in USA (possession is a punishable offense) and in most of the countries but its value is skyrocketing
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මම මෙහෙම අහන්නම් උබෙන්. සිගරට් එකක් එලියේ කීයද ප්‍රිසන් එකේ කීයද? උබ සිගරට් එකට ගනන් හ්දුවේ ප්‍රිසන් එක ඇතුලේ. හැබැයි උබට අමතකයිනේ ප්‍රිසන් එක එලියේත් සිගරට් තියනවා කියලා. උබ කියන වැඩේ සාර්තකයි එලියේ තියන හැම බඩුවම ප්‍රිසන් එක ඇතුලේ තිබ්බා නම්. ඒකයි අරු අර ෆ්‍රීලාන්ස් උදාහරනේ දුන්නේ.. උබ අද බිට්කොයින් ඉන්වෙස්ට් කරන්නේ උබ ඩීප්වෙබ් ගිහින් බයි කරන්න පුලුවන් නිසා නෙමෙයි උබේ අර සිගරට් උදාහරනේ වගේ. උබ අද බිට්කොයින් ගන්නේ බිට්කොයින් එකකට ශ්‍රී ලන්කා රුපියල් ලක්ශ 20ක් විතර වෙන නිසා. අන්න ඒ ලක්ශ 20 කියන වැලියු එක දීලා තියෙන්නේ ප්‍රිසන් එකේ එලියේ තියන සිගරට් එකෙන්. ඒ වැලියු එක ඩික්‍රීස් කරන්න පුලුවන් ප්‍රිසන් එකේ ඇතුලේ උන්ට නෙමෙයි එලියේ උන්ට.. උබට බිට්කොයින් ඩොලර් වලට කන්වර්ට් කරන්න බැ කිව්වොත් උබ හිරේ යනවද බිට්කොයින් ගන්න ඔනා නිසා. එහෙම නැතිනම් උබ ඩීප්වෙබ් එකේ හරි ඉල්ලිඅල් ස්මග්ලින් හරි කරනවද උබට බිට්කොයින් එකේ එලියේ වැලියු එකක් නැති නිසා.

    Machan read the full comment. That's why I said it only needs merchant adoptions. If more people adopt crypto there will be no need of fiat. I told you the logic. I told you that crypto can exist without fiat. Merchant adoption is the key. If the whole world adopts to crypto we won't need fiat, and it's happening. One or two countries may ban, but eventually the ban will be lifted.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    මෙතන ඉන්නේ එහෙම පිටින්ම ටෙක් සයිඩ් එකේ උන් බන්. ඒක නිසා මාකට් වැලියු ගැන කරන්සි ට්‍රේඩින් ගැන කියලා වැඩක් නැ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Once upon a time in a village a man appeared who announced to the villagers that he would buy monkeys for 1000 rupees. The villagers knew that the jungle held countless monkeys, easily caught. The man bought 2000 monkeys.

    As the supply diminished, they become difficult to catch, and villagers returned to their farms. The man announced that he would pay 2000 rupees for a monkey. The villagers renewed their efforts and caught 1,000 more monkeys.

    The supply quickly diminished, but before they returned to their farms the man increased his offer to 4000 rupees each. Monkeys became so rare that it was difficult to even see a monkey let alone catch it. But they caught 500.

    The man now announced that he would buy monkeys at 10000 Rupees! However, since he had to go to the city on some business his assistant would now buy for the man. The man departed.

    Then the assistant told the villagers, “Look at all these monkeys the man has in that big cage. I will sell them to you at 5000 Rupees each. When the man comes back you can sell the monkey’s back to him for 10000 Rupees” The villagers queued up with all their saving to buy the monkeys. The assistant took their money. They never saw either the man or his assistant again.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Machan read the full comment. That's why I said it only needs merchant adoptions. If more people adopt crypto there will be no need of fiat. I told you the logic. I told you that crypto can exist without fiat. Merchant adoption is the key. If the whole world adopts to crypto we won't need fiat, and it's happening. One or two countries may ban, but eventually the ban will be lifted.
    What in the world makes you think merchants will adopt??? If government ban this trade no merchant will accept this unless it is shady business.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබට ෆිසිකල්, (බෞතික ) කියන වචනේ තෙරුම දන්නේ නැද්ද? ගොල්ඩ් කියන්නේ කොමොඩිටි එකක්. ෆිසිකල් වැලියු එකක් තියෙන්නේ. බිට්කොයින් කියන්නේ කොමොඩිටි එකක්ද ෆිසිකලි උබට අතගාලා බලන්න පුලුවන්. ගොල්ඩ් ඔයිල්, ප්ලැටිනම් වීට්, සුගර් කියන්නේ කොමඩිටීස්. එවට බර තියෙන්නෙ ඉල්ලුම හා සැපයුම මත. බිට්කොයින් එකට එහෙම එකක් තියනවද? උපරිම මයින් කරන්න පුලුවන් ප්‍රමානයක් තියනවා, ඊටින් එහාට බිට්කොයින් එකේ ට්‍රාන්සැක්ශන් විතරයි. ගොල්ඩ් එහෙමද, මයින් කරන්න පුලුවන් උපරිම ප්‍රමානයක් තියනවද?

    ubalata therena widihatai kiwwe ban gold arana value ekak nathnam eke value ekak na... eka physical da non physical da kiyana de adala na,.. value ekak nathnam naaama thamai eke :rolleyes:

    ow mine karanna puluwan pramanayak thiyenawa... but mine karanna karanna miners lata mine karanna puluwan pramanaya decrease wenawa...eth btc $ wadi nisa minerslata eka prashnayak nemei.... 2009 wage 1btc mine karanna puluwan una kiyapan 1pc ekakin 2,3 days walin eth dan awurudu ganak yanawa...issarahata oka thawa wadi wenawa.. oka theren nathnam itin kiyala wadak na ubalata ;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Once upon a time in a village a man appeared who announced to the villagers that he would buy monkeys for 1000 rupees. The villagers knew that the jungle held countless monkeys, easily caught. The man bought 2000 monkeys.

    As the supply diminished, they become difficult to catch, and villagers returned to their farms. The man announced that he would pay 2000 rupees for a monkey. The villagers renewed their efforts and caught 1,000 more monkeys.

    The supply quickly diminished, but before they returned to their farms the man increased his offer to 4000 rupees each. Monkeys became so rare that it was difficult to even see a monkey let alone catch it. But they caught 500.

    The man now announced that he would buy monkeys at 10000 Rupees! However, since he had to go to the city on some business his assistant would now buy for the man. The man departed.

    Then the assistant told the villagers, “Look at all these monkeys the man has in that big cage. I will sell them to you at 5000 Rupees each. When the man comes back you can sell the monkey’s back to him for 10000 Rupees” The villagers queued up with all their saving to buy the monkeys. The assistant took their money. They never saw either the man or his assistant again.
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    What in the world makes you think merchants will adopt??? If government ban this trade no merchant will accept this unless it is shady business.

    There are lots of "IF"s. If governments ban, If merchants adopt etc. Governments will try to ban. Because they don't have the control of crypto. They are trying to gain the control through banks. Ripple is the visible example for that. That's why we say decentralized network is essential for a crypto. So no one will have the control. Because of that eventually governments will have to back off. They can't ban the freedom. Freedom to use crypto. They can ban converting crypto in to fiat. But like I said, fiat is not necessary for crypto.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    well thats true but governments cant really ban them right? because there is nothing to ban ,no firm, no person its a network like torrents
    කොකේන් මචන් ෆිසිකලි වවලා එක්ස්පොට් කරන දෙයක්නේ. ආන්ඩු කරන්නේ මුලින්ම බැන් කරලා ඊට පස්සේ රේඩ් කරලා විනාශ කරනවා කොකො ප්ලාන්ට් වවන උන්ව සහා ඩ්‍රිස්ට්‍රිල් කරන උන්ව. බිට්කොයින් එකේදි වෙන්නේ ආන්ඩුව බැන් කරපු ගමන්, රෙගියුලේටඩ් ෆයිනැන්ශල් ඉන්ස්ටිටියුට් වලට, ලයික් neteller, skrill, cex.io වගෙ එවට බැ ට්‍රේඩ් කරන්න. එහෙම කලොත් අර මෙගාඅප්ලොඩ් එකේ උනා වගේ රේඩ් කරල වහලා දාන්න පුලුවන්. කොකේන් ෆිසිකල් ප්‍රඩක්ට් එකක් නිසා අමාරුයි. නමුත් බිට්කොයින් කියන්නේ වර්චුවල් දෙයක්. බැන්ක් වලට එන සල්ලි රෙගියුලේට් කලොත් මාස්ටර් වීසා කාඩ් වලින් බිට්කොයින් බැන් කලොත් ආයේ කොකේන් වගේ අපහසු නැ ට්‍රීඉඩ් නවත්තන්න. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ ඩිප්වෙබ් වගේ තැන්වල විතරයි. ඒවලත් කරන්සිය කොන්ට්‍රබැන්ඩ් උන ගමන් ඩ්‍රග් මනි වලට බිට්කොයින් ගත්තට වැඩක් නැ මොකද උබට බනිස් ගෙඩියක් ගන්න බැරිනම් කොකේන් කිලොවක් විකුනලා බිට්කොයින් වලින්, ජාවාරම්කාරයා ආයෙම කොකේන් විකුනන්නේ බනිස් ගෙඩියක්වත් ගන්න පුලුවන් කරන්සියකින් මිසක වර්චුඅල් මනි එකකින් නෙමෙයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar557114_1.gif