බලන් ඉදහන්කො. පුක තමා අන්තිමට ඉතුරු වෙන්නේ.. බිට්කොයින් එක අත ඇරලා දැන් එක එකාලා ඔල්ටර් කොයින්ස් ගහගෙන ගියාම. උබ කියපන් උබ උබේ සල්ලි බිට්කොයින් වොලට් එකක දානවද කියලා අපි රුපියල් හරි ඩොලර් හරි බැන්කුවක දානවා වගේ. එකක් ඔකේ නියාමනයක් නැ මාකට් ෆ්ලක්චුවේශන් නැ. එක බැන්කුවක එකෙක් බිට්කොයින් කන්ඩෙම් කලොත් එදාට ප්‍රයිස් එක ඩොලර් දාස්ගානකින් බහිනවා. උදා හරනෙකට ලොයිඩ්බැන්ක් එකේ එකාගෙ කමෙන්ට් එක. අනික වොලට් හැක් කරලා එක්ස්චේන්ජ් හැක් කරලා බිට්කොයින් වලට කෙලිනවා එක එකා. අන්තිම එක කවදාවත් ෆිසිකල් කරන්සි වගේ වෙන්නේ න ක්‍රිප්ටො. මොකද උබේ වෙල්ත් එක ස්ටොර් කරන්න පුලුවන් තැනක් නෙමෙයි ඩිජිටල් වොලට්. උබ ඉන්නකන් යුස් කරයි එන්ක්‍රිප්ට් කී එකකින්. උබ මලාට පස්සේ කාලාත්‍රයා බඩගින්නේ වොලට් කී එක දන්නේ නැත්තම්.
Uba kiyana samahara ewa aththa. Eth machan bitcoin passe kaleka awul giyath (danata nam hack kirili anan manan karanna amaruyi) cyptocurrency concept eka nagala enawa.
fucking bullshit. Thousands of people have had their Shitcoins hacked out of them.
