Bitcoin Wallet

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,958
    9,738
    113
    Bitcoin Wallet එකට coins අරන් Payoneer එකට හරි SL Bank Withdraw හරි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද? උබල Use කරන method මොනවද ලංකාවේ Bank withdraw කරගන්න?

    Amount eka 20$.
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Bitcoin Wallet එකට coins අරන් Payoneer එකට හරි SL Bank Withdraw හරි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද? උබල Use කරන method මොනවද ලංකාවේ Bank withdraw කරගන්න?

    Amount eka 20$.
    Lankawe nam mokakwat widihakata be danna widihata, e unata sell karaganna puluwn fb group thiyenwa. unge ekekta wade deela sell karanganna puluwn.
     
    • Like
    Reactions: baba-chuti

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    480
    412
    63
    Kandy
    Bitcoin buy කරන්න method එකක් කියලා දෙන්න පුළුවන්ද? Binance එකේ card එකෙන් ගන්න බෑ . :-(
     
    • Like
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,958
    9,738
    113
    Mine කරේ කොහොමද කියපන්කො
    mama mining danne na bn.mage wadeta 20$ btc walata convert karala gewanne. bitcoin transcation man karal nathi hinda danne na oka gana hariyata.



    ado thanks okkamalata. try ekak deela balnnum
     
    • Like
    Reactions: Wild-EYE

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    buying method එක කියලා දෙන්න පුළුවන්නම් ලොකු help එකක්. coinbase try කරලත් බැලුවා.
    Binance eke p2p walin ganna machn,

    BTC Sri lanka me page eken sell krana knk set karagena ganna machan salli deela, card payment walin ganna ba ban apitama
     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Bitcoin buy කරන්න method එකක් කියලා දෙන්න පුළුවන්ද? Binance එකේ card එකෙන් ගන්න බෑ . :-(
    Paxful .com puluwan.
    Mewa godak famous karanna epa ,owath block karaai .
    Bank transfer,credit card ,deposit puluwan habai Bitcoin rates wedi .
    Bitcoin should hit 100k at the end of 2021