Bitcoin withdrew

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Bitcoin withdrew කරන්න ATM කාර්ඩ්ස් දෙන්නේ කවුද ලංකාවට. ගොඩක් ඒවා ලංකාවට දෙන්නේ නැහැ.

CEX එකට කොයින්ස් යවලා අපහු exchange කරන එක හරිම සංකීරණ වැඩක්. ලේසියෙන් කරගන්න පුළුවන් සර්විස් එකක් දෙන්නේ කවුද.?
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නැතිනම් ලෙසිම නෙටෙලර් හරි පේසා හරි තමා. පේසා නම් කාඩ් එකත් දෙනව වොලට් එකත් එක්කම යුස් කලහැකි.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

Instant cash withdrew puluwan da
ඉන්ස්ටන්ට් තමයි බන්. නැතුව හෙට අනිද්දා නෙමෙයිනේ. නෙටෙලර් නම් ටිකක් වෙලා ය්යි බිට්කොයින් වලින් දාන්න.. පේසා නම් පේසා වොලට් එක යුස් කරලා බිට් කොයින් එව්වොත් එවෙලෙම තමා.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉන්ස්ටන්ට් තමයි බන්. නැතුව හෙට අනිද්දා නෙමෙයිනේ. නෙටෙලර් නම් ටිකක් වෙලා ය්යි බිට්කොයින් වලින් දාන්න.. පේසා නම් පේසා වොලට් එක යුස් කරලා බිට් කොයින් එව්වොත් එවෙලෙම තමා.

Ela ela google boy . Thank you..