Bitcoin withdrew කරන්න ATM කාර්ඩ්ස් දෙන්නේ කවුද ලංකාවට. ගොඩක් ඒවා ලංකාවට දෙන්නේ නැහැ. CEX එකට කොයින්ස් යවලා අපහු exchange කරන එක හරිම සංකීරණ වැඩක්. ලේසියෙන් කරගන්න පුළුවන් සර්විස් එකක් දෙන්නේ කවුද.?