asic mining thama. cost eka wadi
uba danna wisthara ekka kiyapanko
මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේBITCOIN වලින් ආයෝජනය කරන්න කැමති අය PM කරන්න.
කෙටියෙන් කියනවනම්,
ඔබ ආයෝජනය කරන මුදල රු.10000 නම්,
දින 140 කදී ඔබේ අතට ලැබෙන මුදල රු.14000 ක් වේ.
රුපයේ විස්තරය තියෙනවා.
![]()
වැඩි විස්තර ඕනි අය PM කරන්න.

මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
$110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න්![]()
මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
$110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න්![]()

මොනවද බන් ඕවා මෙලෝ මලදානයක් තේරෙන් නෑ මට නම්
දැන් බිට්කොයින් මයින් කරන එක හීනයක් කියලා උඹලා දන්නවා නෙරාළහාමි මොනවද කියල අපටත් කියපං.![]()

දැන් බිට්කොයින් මයින් කරන එක හීනයක් කියලා උඹලා දන්නවා නෙ
ඉතින් දැන් කට්ටිය ක්ලවුඩ් මයින් කරනවා වෙන වෙන කොයින්
මම කිව්වෙත් එහෙම එකක්, $110ක් ඉන්වෙස්ට් කලාම දවස් 21න් $137ක් ලැබෙනවා![]()
balagena kollo high profit high ROI godak scams.දැන් බිට්කොයින් මයින් කරන එක හීනයක් කියලා උඹලා දන්නවා නෙ
ඉතින් දැන් කට්ටිය ක්ලවුඩ් මයින් කරනවා වෙන වෙන කොයින්
මම කිව්වෙත් එහෙම එකක්, $110ක් ඉන්වෙස්ට් කලාම දවස් 21න් $137ක් ලැබෙනවා![]()