BITCOIN

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මචන්ස්,
    මට ඕන කීප දෙනෙකුට BITCOIN යවන්න. මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවලා.

    මට ඕන මොකක් හරි පේමන්ට් සිස්ටම් එකෙක් මම ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් $100 ක් ගෙව්වොත් එකේ වටිනාකමට හරියන BITCOIN වැලියු එක අදාළ කෙනාට යන්න.

    මට මගේ වොලට් එකක් හදල කන්වර්ට් කර කර බලන්න ඕන නැහැ. කෙලින්ම ගෙව්වා කාර්ඩ් එකෙන්, අරුගේ වොලට් එකට ක්ෂණිකව ලැබුණා.

    මෙහෙම කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවද මොකුත් ? :nerd:

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Putho balagena...
    Bitcoin waling payment illana goduk aewun polu tiyanawa...


    Btcoin 0.01 24 hours waling qBTC karala dennum kiyanawa. Apita tiyenne ape Blockchain account 1y 0.01BTC danna witharai. Kohetawath transfer karanna nehe. first time account details illanawa. Ita passe apita password change karala ape account 1ta money deposit kartha haki.


    Arun first time log wela account recover karanna puluwan file 1a argannawa. ita passe api salli demma kiwu whama un 1n log wela ape salli tika unge account 1a kata transfer kargannawa.


    Lankawe unuth den oka gaja rameta karanawa. forien Rusian and UK un wage
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    උන්ට බ්ට් කොයින් වලින් ගෙවන්න ඕන. මම බිට් කොයින් පාවිච්චියක් නැහැ.

    මට ඕන මන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙව්වම උන්ට ඒක කන්වර්ට් වෙලා ලැබෙන්න. එක්කෙනෙක් නෙවෙයි යුසර්ස් ල 500 ක් විතර ඉන්නවා කියල හිතමු. ඒ නිසා ලෝන්ග් ටර්ම් පාවිච්චි කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. :dull:
     
    Last edited: