ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Bitcoin එකක් ගන්න safe ක්‍රමය මොකක් ද?


    Thank you :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Skrill එකෙන් ගන්න පුලුවන්. හැබැයි ඒව ඇත්තම bitcoin ද කියල මට සැකයි. පිටට transfer කරන්න බෑ. ඕනෙ නම් USD වලට convert කරන්න පුලුවන්
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    $400 ක විතර BTC තියෙනව.
    ඕන කෙනෙක් ඉල්ලන්න