bitcoin...........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    index.jpeg


    ලෝකේ ලොකුම scam එක වෙයිද?...........
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    බිට් කොයින් වලට මුකුත් වෙන්නේ නෑ ලෝකේ ව්‍යාහාර විද්‍යත් මුදල් වෙනවා . අන්තර් පද්ධති තුල ගනුදෙනු කරන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක එනවා . දැන් අස්පය දුවල ඉන්නේ හැබැයි තාම පරක්කු බොල්ක්චෙන් ටෙක්නොලොජි වලට ෆන්ඩින් වෙන්න දාන කොයින්වල ඉන්වෙස්ට් කරන්න
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,611
    17,503
    113
    Gov-backed coins completely take away the decentralization, which is the biggest selling point for the BTC.
    Hair ban a unata bitcoin wala use cases 0. Government sactioned coin ekakin kochchara dewal karanna puluwanda. Samanya minissunta decentralization pakawal walin wedak nane.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Hair ban a unata bitcoin wala use cases 0. Government sactioned coin ekakin kochchara dewal karanna puluwanda. Samanya minissunta decentralization pakawal walin wedak nane.
    Ratak ethule internal processes walata blockchain technology eka introduce karayi. Sure.
    Eth bitcoin walata loku impact wena ekak naha....Bitcoin will stay as a rare asset.

    Bitcoin fail wenna thiyena lokuma widiha loku bug ekak thiyenna one bitcoin core eke. Nathnam quantum computing should prove it can break the hash.
     
    • Like
    Reactions: castellain

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Meka balanna. Monawa unath oka ban karanawa nam dan USA ban karanna ona. un eka karanne na. unta ona thawa unge raten projects genawalla thawa USD eka strong wena deyak karanna.

    USA ban kaloth crypto. then it will be the end. nathnam lokema mara loku wenase wenawa issarahata

     
    • Like
    Reactions: hodakolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,484
    98,428
    113
    Blockchain walata future ekak tiyei, bitcoin collapse wei government walin officially crypto introduce kalama.
    BITCOIN ගොල්ඩ් වගේ යූස් කරයි කියල හිතෙන්නෙ. නෙට්වර්ක් එක බේස් වෙච්ච ඇප්ස් එහෙමත් ගොඩක් තියෙන නිසා ඕක බහින එකක් නැතිවෙයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    භාගයක් withdraw කළා කෝකටත් කියල........

    BITCOIN ගොල්ඩ් වගේ යූස් කරයි කියල හිතෙන්නෙ. නෙට්වර්ක් එක බේස් වෙච්ච ඇප්ස් එහෙමත් ගොඩක් තියෙන නිසා ඕක බහින එකක් නැතිවෙයි.
    :rolleyes2:
    ------ Post added on Apr 17, 2021 at 11:50 PM
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Elon musk උගෙ ටික විකුණුවොත් බහියි.
    බහින එක නෙමි බන්........
    බලපන් දැන් මේකට හරියාකාර
    උත්තරයක් තියේද?..........
    ban කලොත්.....
    exchange වාෂ්ප උනොත්.......
    netwaork එක බල්ලට ගියොත්............

    ඕව කියල මිනිස්සුන්ගෙ
    හිත හදන්න බෑනේ බන්............

    එහෙම වෙන්න පුළුවන්කමක් නෑ
    කියල හොද පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්න ඕන........
    මගෙන් එකෙක් ඇහුව ඕක sure කරන්න පුළුවන් කියන්න හේතු මොනාද කියල.
    මේකේ දාල බැලුවත් ඌට දෙන්න පුළුවන් උත්තරයක් set වෙන්නෙ නෑ.............