cex.io ekata card ekak add karala eke bitcoin wikunala card ekata salli withdraw karanna puluwan.
cex.io ekata card ekak add karala eke bitcoin wikunala card ekata salli withdraw karanna puluwan.
ow BTC yawanna puluwanඑතකොට මචන් cex.io එකට මගේ බ්ලොක් චෙන් එකෙන් යවන්න පුළුවන් නේද ?
Oya Crypto currency Issarahata Popular weida , ehema naththan Nathiwela yaida?
Main thing is How to generate those currency in a Fair way and with transparency and Who regulate that? Regulate Karanna Amaru nisa Illegal weida oka issarahata popular unath?
Issarahata thwath oka tiyenwa mokada dan goverment walinuth meka hodayi kiyala tiyenwa china arenna


Mehemai Government or Central Banks walata Digital Currency Regulate Karanna Ba. So ehema Control karanna Bari currency ekak Government ekakin Allow karai kiyala hithanna amarui. mokada Ona tharan Money Laundering, scams , terrorism funds transfer wenna puluwan. anika Income tax hitapn Adu wenna puluwan, coz no one knows where is the money.![]()
බිට් කොයින් තව ගණන් යයි මම හිතන විදිහට පොඩ්ඩක් හොයලා බලපන්
නමුත් බිට් කොයින් පිළිගත් රාජ්ය මට්ටමෙන් නිල නොලත් මුදල් ඒකකයක්. නමුත් නුදුරු අනාගතයේදී රජ්ය මට්ටමෙන් පිළිගැනීමක් ලැබෙන මුදල් එකකක් යක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම.