Bitdefender 6moths free

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    danma ganna
    mamath dagena hitiya, kiyana tharam wada naha (kaspa superb!)

    http://www.bitdefender.com.au/media/html/spread/2016/is-pctechauthority2016/
    11.gif
    11.gif
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපෝ ඕක චොර බන්
    මම සල්ලි දීලා අරගෙනත් පස්සෙ අන්ඉන්ස්ටෝල් කරලා දැම්මා
    ඔටෝ වෙනස් වෙනවා සිකියුරිටි ලෙවල් එහෙම
    අනික මැෂින් එක කරන්ට් ගිහින් ඕෆ් උනොත් එහෙම ලයිසන් එක නැතුව පිස්සු කෙළිනවා
    ඕක මැශින් එකේ තියෙද්දිම මම මැල්වෙයාබයිට් ස්කෑන් එකක් දැම්මා
    මැල්වෙයාබයිට් එකෙන් වයිරස් ඇල්ලුවම තමා බිට්ඩිෆෙන්ඩර් එකෙන් එහෙම වයිරස් තියෙනවා කියලා දන්නෙත්

    මේක හොඳයි ඕකට වඩා
    360-total-security-16-700x455.png
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපෝ ඕක චොර බන්
    මම සල්ලි දීලා අරගෙනත් පස්සෙ අන්ඉන්ස්ටෝල් කරලා දැම්මා
    ඔටෝ වෙනස් වෙනවා සිකියුරිටි ලෙවල් එහෙම
    අනික මැෂින් එක කරන්ට් ගිහින් ඕෆ් උනොත් එහෙම ලයිසන් එක නැතුව පිස්සු කෙළිනවා
    ඕක මැශින් එකේ තියෙද්දිම මම මැල්වෙයාබයිට් ස්කෑන් එකක් දැම්මා
    මැල්වෙයාබයිට් එකෙන් වයිරස් ඇල්ලුවම තමා බිට්ඩිෆෙන්ඩර් එකෙන් එහෙම වයිරස් තියෙනවා කියලා දන්නෙත්

    මේක හොඳයි ඕකට වඩා
    360-total-security-16-700x455.png



    It is hard to recommended China origin of softwares due to trust issues
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    using kaspersky with trial reset. every month do reset trial period..

    TFS this product.

    Kaspersky 2016 is working like a charm on windows 10.

    Thanks.
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    machan bd eke firwall eka chaa neda.comodo,eset wage interactive mod na ne bun.
    man comodo dan 2yrs ta wada use karanawa.mata eka patta. thanks machan
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,972
    113
    Panadura
    Kaspersky අවු.5 ඉදන් පාවිච්චි කරා Slow වෙනවා අම්බානකට
    පස්සේ Bitdefender එක දැම්මා
    ඒක නම් පට්ට පොඩ්ඩක්වත් Slow වෙන්නේ නෑ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    Kaspersky අවු.5 ඉදන් පාවිච්චි කරා Slow වෙනවා අම්බානකට
    පස්සේ Bitdefender එක දැම්මා
    ඒක නම් පට්ට පොඩ්ඩක්වත් Slow වෙන්නේ නෑ
    ube machine eka slow athi:dull: