Bitdefender Internet Security 2013 ගන්න වරෙල්ලා.

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    කොහෙටද බං මුන් Key එක එවන්නෙ. මගෙ email එකට download link එකක් විතරනෙ ආවෙ.

    methana pennala thiyena thana thamma key eka thiyenne(7 characters).. :yes:;)

    Ihr Lizenzschlüssel für die Bitdefender Internet Security 2013 für 1 PC lautet:: ??key??
    Zur Installation verwenden Sie diesen Link: http://www.pcwelt.de/downloads/Bitdefender_Internet_Security_2013_-Gratis_Vollversion-7372443.html
    Wir wünschen Ihnen ein sicheres Internetvergnügen mit der neuen Bitdefender Internet Security 2013
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දැං අරං පස්සේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ද?
    මං වගේ දුප්පත්, අසරණ කොපීතර දැණුමක් තියන කෙනෙක්ට කවුරු හරි උදව්වක් කරනු මැන...!!!!!!
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මේක දැං අරං පස්සේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ද?
    මං වගේ දුප්පත්, අසරණ කොපීතර දැණුමක් තියන කෙනෙක්ට කවුරු හරි උදව්වක් කරනු මැන...!!!!!!

    මචං පොතේ හැටියට වැඩිකල් තියාගන්න බැරුව ඇති. මොකද මේක ඔෆර්ද මොකද්ද එකක් නෙ..:P:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    me offer eka iwarai machansla. dan kata karala wadak ne.. man nam bagatta.. elata wada. thnx macho...
    hapoy mama dan awe athi yanthan ubawath gatta yako mun okkma email eka dila key dennalu:angry::angry: ay bolaw poddak try karala balanna epaye aparade bun dan ithin badu iwaray:frown::frown:

    proxy dammanam supiriyata badu enawa bun mam key 3k withara dunna ita passe nida gatta sorry wenna ona anith ayata ewanna bari unata :baffled::baffled:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේක දැං අරං පස්සේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ද?
    මං වගේ දුප්පත්, අසරණ කොපීතර දැණුමක් තියන කෙනෙක්ට කවුරු හරි උදව්වක් කරනු මැන...!!!!!!
    ayyo loku ayya mama dan awe appa soory reply karanna bari unata dawas 60k tiyaganna puluwan 60 pannama deactivate wenawa:yes: