Bitdefender Total Security 2016 activation key

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
15 gaththa wage 16 aran dennako ane
ගූගල් එකේ ගහන්න "bitdefender 2016 reset tool"කියලා. පස්සෙ එන සයිට් වල තියෙනවා
ඕක ටෙස්ට් කරන්න විදිහක් නැහැ නෙ මට, මම සල්ලි දීලා ගත්ත එකක් පාවිචි කරන්නේ
ඕක ටෙස්ට් කරලා අහු වෙලා සල්ලි වලට ගත්ත කී එක බ්ලොක් කලොත් මගේ සල්ලි අපරාදේ :rolleyes:

https://www.google.com/search?q=bitdefender+2016+reset+tool
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113

    ඕක හරියන්නෑ මම ටෙස්ට් කළා :yes:
    Eset Smart Security දාගන්න, ඒකට හරියන කීස් එෆ්බී එකේ ශෙයා කරන පේජ් එකක් තියෙනව
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඕක හරියන්නෑ මම ටෙස්ට් කළා :yes:
    Eset Smart Security දාගන්න, ඒකට හරියන කීස් එෆ්බී එකේ ශෙයා කරන පේජ් එකක් තියෙනව
    මම ජනවාරි 31 වෙන කල්ම ඔහොමයි කලේ, එතකල් නම් වැඩ කලා
    පස්සෙ සල්ලි වලට ගත්තා :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    l5LsH4Y.png
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගූගල් එකේ ගහන්න "bitdefender 2016 reset tool"කියලා. පස්සෙ එන සයිට් වල තියෙනවා
    ඕක ටෙස්ට් කරන්න විදිහක් නැහැ නෙ මට, මම සල්ලි දීලා ගත්ත එකක් පාවිචි කරන්නේ
    ඕක ටෙස්ට් කරලා අහු වෙලා සල්ලි වලට ගත්ත කී එක බ්ලොක් කලොත් මගේ සල්ලි අපරාදේ :rolleyes:

    https://www.google.com/search?q=bitdefender+2016+reset+tool

    :lol: eka dannawa halo
    Mama ahuwe wada krna tool ekak tynwnm denna kyla. Godak site wlta giyama eka ela page walata redirect wewee tynwa.echchrama thamai. Samahara ewaye survey
    :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :lol: eka dannawa halo
    Mama ahuwe wada krna tool ekak tynwnm denna kyla. Godak site wlta giyama eka ela page walata redirect wewee tynwa.echchrama thamai. Samahara ewaye survey
    :lol:
    එක ඩිලීට් කලා, තිබ්බා නම් නොදී ඉන්නේ නැහැ
    නොදී ඉන්න ඕන නම් ඉමේජ් එක දාලා සර්ච් කරලා ගන්න හැටි කියලා සේරම කියන්නෙ නැහැ
    විනාඩි 15ක් මහන්සි උනා නම් නම් ඕක හොයා ගන්න පුලුවන්
    මමත් තනියම හොයා ගත්තෙ :rolleyes:

    මම පළවෙනි සයිට් එකට ගිහින් බැලුවා, ඒක වැඩ
    ඔයා කම්මැලි වෙලා නම් ඕක හොයන්න වෙන්නෙ නැහැ :P:P
    සෙටප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාටම තමා රන් කරන්නව් වෙන්නෙ
    කවුරුවත් ඕක ඩවුන්ලෝඩ් කරලා ඔයා වෙනුවෙන් ටෙස්ට් කරලා කියන එකක් නැහැ :P:P
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එක ඩිලීට් කලා, තිබ්බා නම් නොදී ඉන්නේ නැහැ
    නොදී ඉන්න ඕන නම් ඉමේජ් එක දාලා සර්ච් කරලා ගන්න හැටි කියලා සේරම කියන්නෙ නැහැ
    විනාඩි 15ක් මහන්සි උනා නම් නම් ඕක හොයා ගන්න පුලුවන්
    මමත් තනියම හොයා ගත්තෙ :rolleyes:

    මම පළවෙනි සයිට් එකට ගිහින් බැලුවා, ඒක වැඩ
    ඔයා කම්මැලි වෙලා නම් ඕක හොයන්න වෙන්නෙ නැහැ :P:P
    සෙටප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාටම තමා රන් කරන්නව් වෙන්නෙ
    කවුරුවත් ඕක ඩවුන්ලෝඩ් කරලා ඔයා වෙනුවෙන් ටෙස්ට් කරලා කියන එකක් නැහැ :P:P

    :P
    Bn mama ahuwe ubala dagaththa ekak tynwda kyla
    Ane mnda ubath.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    You can use Default Antivirus + Zemana Antimalware or Malwarebytes or Hitman Pro

    but common sense is the best :)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    Bitdefender eke allanne na bn dan virus
    ESET labbe keys hitapu gaman nathuva yanavane.mn kalin eka use kala bn hena kal
    guard eka patta

    mn kaspa damme na hunda davasakin.bitdefender ekai damme.eth bitdefender ekata allanne na vage thama bn dan virus
    kaspa hondaida??
    ESET eka honda nadda??
    kaspa dammata passe awulak na, bitd dala thiyeddi virus awane ban, mama danne na mata witharada une kiyala:confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Since I'm in a good mood today, I would like to offer an Emsisoft Internet Security key received from malwaretips.com after participating their giveaway. Which is valid for little more than 12 months. :)

    Anyone can request this key after agreed with following conditions :lol:

    01. බල්ල වගේ හිටපන් ඈ :D අයිම් ද ගෝඩ් අෆ්ටර් ස්කවි. සර් කියල කතා කරපන් haha LOL_SEEN

    02. උඹ මේක uninstall කල වෙලාවක, කී එක තව එකෙක්ට නිකන් දීපන් හෑ :D උබල වගේ අනාතයෝ තව ඉන්වා කී එකක් ඉල්ලල අඩන, මේ මගුල හරි නෑ කියල විසික් නොකර ත්‍ර්ඩ් එකක් දාල වෙන එකෙක්ට නිකන් දීපන්. සමහරක් ඉන්නව නොවැ වෛරස් ගාඩ් එකේ කලු පාට, සුදු පාට තීම් එකට කැමති නිසා යූස් කරන උන්

    You have 24h to request :) If I haven't got any requests within next 24h, then I'll give this key to අල්ලපු ගෙදර පොඩි එකීට :D

    BTW Emsisoft is using Bitdefender Engine

    https://www.emsisoft.com/en/software/internetsecurity/
     
    Last edited: