Bitlocker එක පීසී එකේ පිස්සු කලෙපු හින්දා පෝන් එකට දැම්මා FB එක කාලෙකට පස්සේ. දැන් Account Recovery කරන්න කියනවා. අනික වින්ඩෝස් ෆින්ගර්පරින්ට් පින් නම්බර් වැඩ කරන්නෙත් නෑ දැන්.ඒකනෙ මම ඔය authenticator app පාවිච්චි කරන් නැත්තෙ. Failed concept එකක්.
authenticator app එක first time setup කරද්දී QR + QR එකේ තියෙන Base32 Secret Key එක plain text වලින් පෙන්නවාඒකනෙ මම ඔය authenticator app පාවිච්චි කරන් නැත්තෙ. Failed concept එකක්.
Authenticator eke accounts backup karanna puluvanda dan. QR backup karanna denne ne dan.Bitlocker is one thing, and Authenticator is totally different. It's like comparing apples and oranges!
It was always possible; it has been that way. You could back up and restore 2FA codes in the cloud using Microsoft Authenticator. But why was BitLocker mentioned? It has nothing to do with that.Authenticator eke accounts backup karanna puluvanda dan. QR backup karanna denne ne dan.
what do you mean by failed conceptඒකනෙ මම ඔය authenticator app පාවිච්චි කරන් නැත්තෙ. Failed concept එකක්.
Authenticator eke accounts backup karanna puluvanda dan. QR backup karanna denne ne dan.
It was always possible; it has been that way. You could back up and restore 2FA codes in the cloud using Microsoft Authenticator. But why was BitLocker mentioned? It has nothing to do with that.
When you log in again, there is a restore option that you must use. If you choose the regular login instead, the entire backup will be deleted. According to them, this is a security measure.what do you mean by failed concept
Almost all the identity providers, big companies uses this. This is one of the best 2FA mechanisms in the enterprise world.
Google, Microsoft, Github, AWS, Amazon, GCP, Azure, FB, Twitter etc all big companies has first class support for authenticator apps. Out of all tech giants, only apple does not use this, but there password app has support for authenticator codes.
Authenticator apps are very practical, and works even if your device is offline, I think passkeys will eventually replace all these multifactor things, untill then, this is one of the best 2FA methods we have.
Yes, this option is still there. It is under transfer accounts > export.
And if you are using google authenticator, you can sync to your google account, You don't have to backup/restore. You can simply install the app and login with google account and all the 2FA accounts will be synced your app.
------ Post added on Nov 9, 2025 at 3:19 PM
හුත්තො මෙහෙමයි. මේක තේරෙන්නේ නැත්තං සිංහලෙන් ඉංර්‍ගසියට පරිවර්තනය කරගනින්. මගේ පෝන් එකේ මෙමරිය ඉතුරුකරගන්න මම ෆේසබුක් එක ලැපට දාන් ඉන්නේ. ඊයෙ පෙරේදා වින්‌ඩෝස් අප්ඩේට් එකක් ගිහින් බිට් ලොකර් එකේ කී එක ඉල්ලනවා ලැප ඔන් කරද්දි. මම මගේ පරණ පෝන් එකට ඔතෙන්ටිකේටර් එක හදලා තිබුනේ. ගිය මාසේ මම මගේ පෝන් එක මාරුකලා. අලුත් එකට තාම හැදුවේ නෑ. අළුත් එකට ගියාට දැන් Microsoft එකෙන් පරණ ගිණුම් ආපහු දෙන්නේ නෑ. දැන් කොහොම හරි ෆේස් බුක් එකට අයි ඩී එක යවලා උන් අළුත් පාස්වර්ඩ් එකක් එවලා මම ෆේස් බුක් එක හදාගත්තා. හැබැයි තාම පරණ Microsoft Authenticator Code ගන්න බෑ.It was always possible; it has been that way. You could back up and restore 2FA codes in the cloud using Microsoft Authenticator. But why was BitLocker mentioned? It has nothing to do with that.
Read my answer again. I mentioned the way to restore the credentials, but since you haven’t used that method, those credentials are now gone. Regarding the BitLocker issue, that is a separate matter. You could actually fix it easily—there are clearly written guidelines. Without doing anything correctly, there’s no point in shouting. Understand that first.හුත්තො මෙහෙමයි. මේක තේරෙන්නේ නැත්තං සිංහලෙන් ඉංර්‍ගසියට පරිවර්තනය කරගනින්. මගේ පෝන් එකේ මෙමරිය ඉතුරුකරගන්න මම ෆේසබුක් එක ලැපට දාන් ඉන්නේ. ඊයෙ පෙරේදා වින්‌ඩෝස් අප්ඩේට් එකක් ගිහින් බිට් ලොකර් එකේ කී එක ඉල්ලනවා ලැප ඔන් කරද්දි. මම මගේ පරණ පෝන් එකට ඔතෙන්ටිකේටර් එක හදලා තිබුනේ. ගිය මාසේ මම මගේ පෝන් එක මාරුකලා. අලුත් එකට තාම හැදුවේ නෑ. අළුත් එකට ගියාට දැන් Microsoft එකෙන් පරණ ගිණුම් ආපහු දෙන්නේ නෑ. දැන් කොහොම හරි ෆේස් බුක් එකට අයි ඩී එක යවලා උන් අළුත් පාස්වර්ඩ් එකක් එවලා මම ෆේස් බුක් එක හදාගත්තා. හැබැයි තාම පරණ Microsoft Authenticator Code ගන්න බෑ.
Mama nam otp kamathith na. 4-6 digit ekak kanawata hari guess wunoth badu banisඒකනෙ මම ඔය authenticator app පාවිච්චි කරන් නැත්තෙ. Failed concept එකක්.
Ekanan patta rare itinMama nam otp kamathith na. 4-6 digit ekak kanawata hari guess wunoth badu banis
Authenticator app වල නෝමල් 6 Digit නේ, ඒක 30second වලට විතරයි වැලිඩ්. එහෙම එකක් guess කරනවා කියන එක ප්‍රැක්ටිකලි impossible නේMama nam otp kamathith na. 4-6 digit ekak kanawata hari guess wunoth badu banis
Yes very practical until you get your device lost.what do you mean by failed concept
Almost all the identity providers, big companies uses this. This is one of the best 2FA mechanisms in the enterprise world.
Google, Microsoft, Github, AWS, Amazon, GCP, Azure, FB, Twitter etc all big companies has first class support for authenticator apps. Out of all tech giants, only apple does not use this, but there password app has support for authenticator codes.
Authenticator apps are very practical, and works even if your device is offline, I think passkeys will eventually replace all these multifactor things, untill then, this is one of the best 2FA methods we have.
Yes, this option is still there. It is under transfer accounts > export.
And if you are using google authenticator, you can sync to your google account, You don't have to backup/restore. You can simply install the app and login with google account and all the 2FA accounts will be synced your app.
------ Post added on Nov 9, 2025 at 3:19 PM
දැන් එහෙම දෙන්නෙ නෑ මම දන්න විදිහට. දුන්නත් ඕක අවුරුදු ගානක් නැති වෙන් නැතුව තියාගන්නව සහ වෙන කෙනෙක් අතට යන්න නොදී තියාගන්නව කියන්නෙ වෙනම ගේම් එකක්.authenticator app එක first time setup කරද්දී QR + QR එකේ තියෙන Base32 Secret Key එක plain text වලින් පෙන්නවා
plain text එක ලියල තියා ගන්න ඕන 2FA app එකකින් code එක generate කර ගන්න පුළුවන් Base32 Secret Key එක දීල or JS වලින් තමන්ටම පොඩි code එකකින් browser එකේ inbuilt API එකෙන්ම වැඩ කරන 2FA එකක් හදල ඒකට Base32 Secret Key දුන්නම code එක එනවා (අදාල pc හෝ phone එකේ වෙලාවට හරි වෙන්න ඕන )
Ekanan patta rare itin
rare, impossible na, 1/1000000 (hithapan ekek OTP eka generate karala random number 439638 eka daanawa, oka 1/1000000 chance ekak thiyenawa ne guess karaoth. ekenuth 10000k withara halanna puluwan 000000, 111111....333555, 333444...666777, 223322, 443322, 553322... wage numbers, ithuru tiken random number eka generate karanawa, ekenuth ethakota 1/1000000 tath wada wadi wenawa probability eka (maths mathakai nam).Authenticator app වල නෝමල් 6 Digit නේ, ඒක 30second වලට විතරයි වැලිඩ්. එහෙම එකක් guess කරනවා කියන එක ප්‍රැක්ටිකලි impossible නේ
shorter the OTP, more unsafe it is.SMS OTPs are the most reliable 2FA method.
ehema thamai denne fb,google etc hama ekakama danatath
දැන් එහෙම දෙන්නෙ නෑ මම දන්න විදිහට. දුන්නත් ඕක අවුරුදු ගානක් නැති වෙන් නැතුව තියාගන්නව සහ වෙන කෙනෙක් අතට යන්න නොදී තියාගන්නව කියන්නෙ වෙනම ගේම් එකක්.
Phone එකට OTP එන එක කොච්චර ලේසිද බන්. සිම් එක නැති උනත් අලුත් එකක් ඒ number එකටම ගන්න පුලුවන්. ඒ සිම් එක නැතුව වෙන එකෙක්ට ඒ කෝඩ් එක එන්නෙත් නෑ. Android, iOS වගේ OS ලේසියෙන් හැක් කරනව කියල දෙයක් කරන්නත් බෑ. මාර reliable.
Israel ගාව තියෙනවා සිස්ටම්ස් ඔනෙම ෆොනෙ එකකට ඇතුලු වෙන්න පුලුවන්, එව මාට්ටු වෙලා නිවුස් වල ගියෙehema thjamai denne fb,google hama ekakama danatath umba kiwwa nisa danuth check kara danuth ehema denne
phone hack unoth mona code da kohomath sms code eka ganna puluwan phone eka hack wela nam
offline codes 10k aran thiya ganna backup widihata wenama
how can you access to google account without having access to any form of the 2FA in the first placeYes very practical until you get your device lost.
And what is even the point of using 2FA, if someone can log into your google account and have access to 2FA codes? Lol.
Big companies like this method because they can cut off the OTP sms cost.
SMS OTPs are the most reliable 2FA method.
Wait until you start travel internationally to understand the reliability of SMSSMS OTPs are the most reliable 2FA method.
ඒ කියන්නේ දැන් Microsoft Authenticator එක අලුතෙන් install කරාම ඒකෙ තිබ්බ පරණ අකවුන්ට්ස් / කෝඩ්ස් restore වෙන්නේ නැද්ද ?හුත්තො මෙහෙමයි. මේක තේරෙන්නේ නැත්තං සිංහලෙන් ඉංර්‍ගසියට පරිවර්තනය කරගනින්. මගේ පෝන් එකේ මෙමරිය ඉතුරුකරගන්න මම ෆේසබුක් එක ලැපට දාන් ඉන්නේ. ඊයෙ පෙරේදා වින්‌ඩෝස් අප්ඩේට් එකක් ගිහින් බිට් ලොකර් එකේ කී එක ඉල්ලනවා ලැප ඔන් කරද්දි. මම මගේ පරණ පෝන් එකට ඔතෙන්ටිකේටර් එක හදලා තිබුනේ. ගිය මාසේ මම මගේ පෝන් එක මාරුකලා. අලුත් එකට තාම හැදුවේ නෑ. අළුත් එකට ගියාට දැන් Microsoft එකෙන් පරණ ගිණුම් ආපහු දෙන්නේ නෑ. දැන් කොහොම හරි ෆේස් බුක් එකට අයි ඩී එක යවලා උන් අළුත් පාස්වර්ඩ් එකක් එවලා මම ෆේස් බුක් එක හදාගත්තා. හැබැයි තාම පරණ Microsoft Authenticator Code ගන්න බෑ.