ඒ කියන්නේ දැන් Microsoft Authenticator එක අලුතෙන් install කරාම ඒකෙ තිබ්බ පරණ අකවුන්ට්ස් / කෝඩ්ස් restore වෙන්නේ නැද්ද ? දැන් QR බැකප් නැති කරලා. පරණ Microsoft Authenticator එක රිස්‌ටෝ කලා ඒත් කෝඩ් ආවේ නෑ.