Bitmain ට Monero වලින් කනේ පහරක්
Monero කියන්නේ privacy එක ගැන වගේම එයාලගේ නෙට්වර්ක් එකේ විමද්යගතබව ( Decentralization ) බව බොහොම සැලකිලිමත් වෙන කොයින් එකක්.
ඔයාලා Bitcoin mining ගැන එහෙම අහලා තියෙනවා නම් Bitmain කියන චීන සමාගම ගැන අහලා ඇති. Bitmain සමාගම Bitcoin mining වලටම විශේෂකරණය වෙච්ච උපකරණ නිපදවන සමාගමක්.
මේ සමාගම ලගදි Monero මයින් කරන්න විශේෂකරණය කරපු Antminer X3 උපකරණය වෙළද පොලට හදුන්වා දුන්නා. මේකට Monero Develop (හදපු) කරපු team එක නම් කැමැත්තක් දැක්කුවේ නෑ.
එකට හේතුව උනේ. මේ වගේ කොයින් මයින් කරන්න විශේෂණය කරපු උපකරණ භාවිතයයට ආවහම පොඩි පොඩි mining උපකරණ ( පරිඝනක, සහ අනිකුත් උපකරණ) භවිතා කරලා මෙච්චර කාලයක් මයින් කරපු අයට මයින් කරන එක අපහසු වෙලා, ඒ පොඩි මයිනර්ස්ලාට මයිනින්ග් වලින් ලැබෙන ලාභය අඩුවෙලා, සමහරක් වෙලාවට නැත්ටම නැතිවෙලා යන්න පුළුවන්. මෙහෙම මයිනින්ග් කරන්න තියෙන අපහසුව වැඩි වෙනවට කියන්න mining difficulty increment කියලා.
අපි හිතමු, ලංකාවේ ඉන්න මමයි, ඉන්දියාවේ තව දෙතුන් දෙනෙකුයි, ඉතියෝපියාවේ ඉන්න තව කළු පොරකුයි, අපි 5දෙනා මෙච්චර කල් Graphic cards භාවිතා කරලා Monero කොයින්ස් මයින් කරා කියලා. අපි ගෝලීය වශයෙන් බැලුවහම තැන් තුනක ඉන්නේ. අනිත් කාරණය තමයි, අපි පස් දෙනා වෙන වෙන තමන්ගේම උපකරණ 5ක් භාවිතා කරලා තමයි Monero කොයින්ස් මයින් කරන්නේ. ඒ වගේම අපි එකිනෙකාගේ උපකරණ වල ප්‍රභලතාවය එකිනෙකට වෙනස් නිසා Monero නෙට්වර්ක් එක පවත්වාගෙන යන්න අපි 5ස් දෙනාගෙන් ලැබෙන දායකතවයේ ප්‍රභලතාවය එහෙමත් නැත්නම් Hash Power එක වෙනස්. Antminer X3 වගේ Monero මයින් කරන්න විශේෂකරණය උණු උපකරණ වෙළදපොලට ආවහම වෙන්නේ, ඒ මිලෙන් වැඩි උපකරණය මිලදී ගන්න පුළුවන් වත්කමක් තියෙන අය ඒ වගේ උපකරණ මිලදී අරගෙන, වැඩි Hash Rate එකක් තියෙන ඒ උපකරණ භාවිතයෙන් මයින් කරලා වැඩි ලාබයක් ලබනවා.
මේවගේ විශේෂනිකරණ උණු උපකරණ ගොඩක් භාවිතයට ආවහම Monero Network එකේ මයින් කරලා ලාබයක් ලබාගන්න උවමනා වෙන උපකරණයේ ප්‍රභලතාව, එහෙමත් නැත්නම් අපේ උපකරණවලින් ලබා දෙන්න අවශ්‍යවෙන Hash Power එක වැඩිවෙනවා. එතකොට සුළු Hash Power එකක් තියාගෙන මයින් කරන අපි වගේ අයට මෙතෙක් කල් මයින් කරන්න යොදවපු Hash Power එක වැඩි කරන්න නම් තව තවත් Graphic Cards සවි කරලා උපකරණයේ ප්‍රබලතාව වැඩි කරන්න වෙනවා. එකට එතින් තවත් මුදල් යට කරන්න වෙනවා. මේවගේ විශේෂකරණය උණු උපකරණ වෙළදපොලට තවත් එන්න එන්න, පොඩි පොඩි මයිනර්ස්ලට ලැබෙන ලාබය මදිකම නිසා එයාලට සිද්දවෙනවා මයින් කරන එක සම්පුර්නයෙන්ම වගේ නතර කරලා දාන්න.
දැන් ඔයාල බලනවා ඇති එකෙන් Monero network එකට තියෙන අවාසිය මොකක්ද කියලා. Antminer X3 වගේ උපකරණ ගණන් නිසා මේවා ලබාගන්න පුළුවන් හොදට සල්ලි තියෙන පොඩි පිරිසකට විතරයි. සල්ලි තියෙන එකාට මදි නොකියන්න තියෙනවනේ. එතින් මේවගේ සල්ලි උතුරලා යන්න තියෙන කෙනෙක් හරි බිස්නස්කාරයෙක් හරි Antminer X3 උපකරණ විශාල ප්‍රමාණයක් මිලදී අරගෙන Monero මයිනින්ග් Farm එකක්, එහෙමත් නැත්නම් Monero මයින් කරන්නම හදපු, මයිනින්ග් උපකරණ විශාල ප්‍රමාණයක් සහිත ස්ථානයක් හැදුවා කියලා හිතන්නකෝ. මේ Antminer X3 එකකට හෝ කිහිපයකට අපි පස් දෙනාම එක එක රටවල්වල ඉදගෙන, එකතුවෙලා යොදවන Hash Power එකට වඩා වැඩි ප්‍රමාණයක් යොදවන්න පුළුවන්. ඒ වගේම මේ Antminer X3 භාවිතා කරන ASIC තාක්ෂණයෙන් පහසුවෙන් Monero mine කරන්න පුළුවන්. මෙහෙම එක ස්ථානයක එක් අයෙකුට අයිති උපකරණ විශාල ප්‍රමාණයක් Monero network එකට සම්බන්ධ වෙලා තියෙනකොට එතන පොඩි ඒකාධිකාරයක් ගොඩ නැගෙනවා.
Block Chain තාක්ෂණයේ එක හොද ගුණාංගයක් තමයි, මේක එක් අයෙකුගේ හරි සුළු පිරිසකගේ පාලනයකට යටත් නැති ලෝකය පුරා විහිදුණු එක එක අයට අයත් පරිගණක උපකරණ විශාල ප්‍රමාණයකින් දායකත්වය ලැබෙන විහිදුණු ජාලයකින් යුක්තවීම. එතින් මේ ගුණාංගය රැකෙන්න නම් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා මයින් කරන එකිනෙකට වෙනස් උණු රටවල්වල ජිවත් වෙන ( Geographical Decentralization) එක එක වර්ගයේ උපකරණ නෙට්වර්ක් එකට සම්බන්ධ කරලා මයින් කරන එකිනෙකාට වෙනස් අය ජාලයකින් මේ මුළු නෙට්වර්ක් එක සමන්විත වීම වැදගත්.
මේවගේ විශේෂනිකරණ උණු උපකරණ පැමිණීලා මයින් කරලා ලාභයක් ලභා ගැනීමේ හැකියාව සුළු පිරිසක් වටා ගොනු වීමෙන්, විමධ්‍යගත ගුණාංගයට, හානියක් සිද්ද වෙනවා. මේ විශේෂනිකරණ උණු උපකරණ භාවිතයට පැමිණීමත් සමග ලැබෙන අඩු ලාබය නිසා, කුඩා කුඩා මයිනර්ස්ලට සිද්ද වෙනවා මයින් කරන එක නතර කරන්න. මෙහෙම මයින් කරලා ලාබයක් ලබාගන්න පුළුවන් හැකියාව සුළු පිරිසක් වගේම සුළු උපකරණ ප්‍රමාණයක් වටා ගොනුවීම, එක අතකින් ඒක නෙට්වර්ක් එකේ ආරක්ෂාවටත් තර්ජනයක්, අනිත් අතින් විමධ්යගතකරණයටත් පහරක්.
මෙන්න මේ කාරණාව නිසා Monero ඩිවලොප්මන්ට් ටීම් එක එයාලගේ මේ ලගදී සිද්ද කල hard fork එකත් එක්ක Antminer X3 භාවිතා කරලා මොනේරෝ මයින් කරන්න තිබෙන හැකියාව නැති කරලා දැම්මා.
මේක Bitmain සමාගමට විශාල පාඩුවක් උනත් Monero භාවිතා කරන සහ මයින් කරන, ඒ වටා ගොඩ නැගුනු පුද්ගල සමාජයට (community) වඩා හොද ප්රගතිශීලී පියවරක්. මෙමගින් විමධ්‍යගත Bock Chain තාක්ෂණය භාවිතා කිරීමෙන් අපි වගේ ලෝකේ වටා සිටින පුද්ගලයන් බලාපොරොත්තුවෙන මධ්‍යගත නොවූ තනි පුදගලයෙක් හෝ කිහිපදෙනෙක් වටා ගොඩ නොනැගුණු නිදහස් මුදල් හුවමාරු ක්‍රමය තහවුරු වීමක් සිද්ද වෙනවා. Rad more Source:-https://cointelegraph.com/news/monero-hard-fork-appears-successful-as-devs-shun-bitmains-asic-miners

කොහොමත් උන් දන්නවා Monero ගේම දෙනවා කියලා. උන් මේ Antminer X3 උන්ගේ ෆාර්ම් වල පාවිචිච් කරලා ලාබෙ ලබාගෙන තමයි එලියට දැම්මේ. මන් මෙතැනදී කනේ පහරක් කියලා අදහස් කරේ, Monro Algorithm එක වෙනස් නොකර හිටියා නම් උන්ට BTC miners විකුණලා ගන්නවා වගේ එක දිගට පවත්වා ගන්න පුළුවන් ලාභයක් ලබා ගන්න තිබුණු ඉඩකඩ ඇහිරුණ නිසා. 