Bitzean vs Elakiri

SLCyberKing

Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ඇහුවෙත් අදයි. උන් වාසියට උන්ගෙම community එකක් හදා ගන්න යන්නෙ. Elakiri එකේම negative marketing පාරක් දාල කොල්ලො අල්ල ගන්නවා.
    sira kathawa.
     
    • Like
    Reactions: fallend

    karikota

    Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    මටත් හිතෙන්නේ මේක මොකක් හරි ගේමක් කියලා. අපේ උන්ටත් සල්ලි හම්බෙනවා කිව්වොත් ඕන මගුලක් නේ.
    CEO ඉන්නෙ thusitha dissanyaka කියලා එකක්. ඒත් ඌ ගැන වෙන කිසිම විස්තරයක් නෑ කොහෙවත්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක promote කරගන්න ඕනි කමටම මේක දාපු එකක්. මොකද 2013 ඉදල මූ හිටියට මූ තාම ජූනියර් මෙම්බර් කෙනෙක්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Meme Think GIF