Biyagama~අපේ බියගම අපි යලි ගොඩනගමු....!!

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    කඩේ යනවා කියල ඔහොමත් යනවද බන්.. :D :D

    පොඩි joke එකක් කලේ ගනන් ගන්න එපා.. මම ඔය politics වලට නෑනේ ඒකයි. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දේශපාලන‍ය නෙමේ බන් අවුල තියෙන්නේ
    දෙන්නෙක් තුන්දෙනෙක් පොයින්ට් එකට කරුණු කියාගෙන කතා කරනකොට
    කොහේද යන ෆේක් කාරයෝ මැදට පැනලා පිස්සු කෙළිනවානේ:baffled:
    පෝළිමට කාට හරි කඩේ යනවා
    උන් ගාව තියෙන පොටෝ සෙට් දානවා හේතුවක් නැතිව

    මේ ත්රෙඩ් එකත් එකෙක් හැරෙන්න අනිත් අය ගානට කරුනු කිව්වා
    හරි හො වැරදි හෝ


    අඩෝ උබේ කටේ අළුත් රුපියල් 20 කොලයක් දාන්න හිතේනවා බං.... :yes: දැන් මසුරන් නැහැනේ ..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මා කියු දේ වැරදි නැත අත් දුටුවයි සත්තයි:P
    මේ ඉන්නේ මෙතනට රිංගපු අහවල් එක නැති එකා

    ඔය මචන් පන්ඩෝස් විකා හෙවත් සොන්න පුනිමල් ........!! :yes: :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒක දන්නවනේ, යුරාජුත් දන්නවා, උඹ කහින්න එපා යකෝ කෙලින් වරෙන්කෝ කථාකරන්න

    :D:D
    කෙලින් වෙන්නේ නැති හින්දා වෙන්නැති කෙලින් කතා කරන්න බැරි:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කඩේ යනවා කියල ඔහොමත් යනවද බන්.. :D :D

    පොඩි joke එකක් කලේ ගනන් ගන්න එපා.. මම ඔය politics වලට නෑනේ ඒකයි. :rofl:


    මිනිසා දේශපාලන සත්වයෙක්ලුනේ.... :D කියලා තියෙන්නේ කවුද නම් දන්නේ නෑ....:no: අපේ මේ සොන්න පුනිමල් මල්ලිද දන්නේ නෑ .......!! :lol::lol:
     

    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    මිනිසා දේශපාලන සත්වයෙක්ලුනේ.... :D කියලා තියෙන්නේ කවුද නම් දන්නේ නෑ....:no: අපේ මේ සොන්න පුනිමල් මල්ලිද දන්නේ නෑ .......!! :lol::lol:
    uta hachin yanwa ati dan:lol: