black berry package help??

thiwanka077

Member
Jul 17, 2012
198
2
0
machan mage yaluwek podi help ekak illuwa.....black berry ekata dana mokak hari package thiyenawada?????etisalat eke 999 ta thiyenawa kiwwa.mata seen eka therun na.help?
 
බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔව් තියනවා මචන්. RIM Blackberry කිව්වහම normal sim 1 දාල use කරන්න පුළුවන්. හැබැයි GPRS active කරගන්න බෑ. හැම service provider කෙනෙක්ගෙන්ම එකට specific package එකක් තියනවා. එක දෙන්නේ GPRS + BB messenger + email server කියලයි. Dialog , mobitel , ect ගණනනම් දන්නේ නෑ . අහල බලපන්.
     
    thiwanka077

    Member
    Jul 17, 2012
    198
    2
    0
    බන්ටු;13106953 said:
    ඔව් තියනවා මචන්. RIM Blackberry කිව්වහම normal sim 1 දාල use කරන්න පුළුවන්. හැබැයි GPRS active කරගන්න බෑ. හැම service provider කෙනෙක්ගෙන්ම එකට specific package එකක් තියනවා. එක දෙන්නේ GPRS + BB messenger + email server කියලයි. Dialog , mobitel , ect ගණනනම් දන්නේ නෑ . අහල බලපන්.

    thxxxxxxxxxxxxxxxxxx....loku deyak....