black berry

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
යාලුවනේ ලොකු හදිස්සියක් දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට මොනවහරි කියන්න.

මචංලා මගෙ යලුවෙක්ගෙ black berry phone එකක් තියෙනව එක මෙලො දෙයක් දන්නෙ නැ.එයා මට ඇවිත් කිව්ව මෙකෙ තියෙන ඔක්කොම ටික මකල full format එකක් ගහල දෙන්න කියල.මමත් දන්නෙ නැ ඒත් මම වැඩ්ඩ වගෙ net eken බලල ඒකෙ තිබුන විදිහට කලා.අනේ දෙයියනේ දැන් මේ මගුල on වෙන්නෙ නැ.මොකක්ද ඔරලොසුවක් වගෙ එකක් ඇවිත් ඒක කැරකි කැරකි තියෙනව විතරයි.phone වැඩ්ඩෙක් ඉන්නවනම් මට මෙකට මොකක් හරි කරල දෙන්නකො..

phone model eka-black berry 8520

මෙන්න මේ ටික තමයි මචංලා මම කලේ

Total Reset or Hard Reset

Press and hold ALT key + Right Shift key + Delete key.
It will take up to a minute for the Blackberry Torch 9800 to reset, then it will power cycle indicating that the reset has started, the keys can now be released.

Important: To proceed to reset the blackberry, the battery must be full and the mobile device connected to the charger. If during the course of reset the mobile stop receiving electricity it can ruin the internal flash memory of the mobile device and stop function. Do a hard reset or master reset a cell phone will erase all data.
Please before it backup all data such as contacts, photos, videos.
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    it takes time ... uba charger ekata gahala thiyana aduma gaane paya 3k wath yanawa :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: mage eka mama dan tika dawasakata kalin kara ... vikunnna ona nisaa .,.. okamay phone eka 12000 kata denawa .,.. ganna ekek innawa nam kiyapan.... box okkoma thiyaawa :rofl::rofl::rofl: onna ube nuule ma mage buisness ekath damma .. :P mama kiwwa widihata iwasala hitapan...mukuth obanna battey galawanna yanna epa :oo:
     
    • Like
    Reactions: pradeepsusa

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඕක ඔන් වෙන්න නම් ටිකක් වෙලා යනවා. ඔරලෝසුව වගේ එනව කියන්නෙ අනිවා ඔන් වෙන්න ඕනෙ. වැඩිය පඩි වැඩ කරන්නෙ නැතුව:lol::lol: දන්න කෙනෙකුට පෙන්නපන්. කැලණිය කිරිබත්ගොඩ පැත්තෙනම් ඉන්නෙ ටයර් හංදියෙ ඉන්නව වැඩ්ඩෙක් පොඩ්ඩක් හොයල බලපන්.....
     
    • Like
    Reactions: pradeepsusa

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ

    it takes time ... uba charger ekata gahala thiyana aduma gaane paya 3k wath yanawa :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: mage eka mama dan tika dawasakata kalin kara ... vikunnna ona nisaa .,.. okamay phone eka 12000 kata denawa .,.. ganna ekek innawa nam kiyapan.... box okkoma thiyaawa :rofl::rofl::rofl: onna ube nuule ma mage buisness ekath damma .. :P mama kiwwa widihata iwasala hitapan...mukuth obanna battey galawanna yanna epa :oo:
    අනේ මචන් අනිව on වෙයි නේද මචන් chager එකට ගහල තිබ්බම.:confused::confused::confused:
     
    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ

    it takes time ... uba charger ekata gahala thiyana aduma gaane paya 3k wath yanawa :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: mage eka mama dan tika dawasakata kalin kara ... vikunnna ona nisaa .,.. okamay phone eka 12000 kata denawa .,.. ganna ekek innawa nam kiyapan.... box okkoma thiyaawa :rofl::rofl::rofl: onna ube nuule ma mage buisness ekath damma .. :P mama kiwwa widihata iwasala hitapan...mukuth obanna battey galawanna yanna epa :oo:
    thx machan
    ඕක ඔන් වෙන්න නම් ටිකක් වෙලා යනවා. ඔරලෝසුව වගේ එනව කියන්නෙ අනිවා ඔන් වෙන්න ඕනෙ. වැඩිය පඩි වැඩ කරන්නෙ නැතුව:lol::lol: දන්න කෙනෙකුට පෙන්නපන්. කැලණිය කිරිබත්ගොඩ පැත්තෙනම් ඉන්නෙ ටයර් හංදියෙ ඉන්නව වැඩ්ඩෙක් පොඩ්ඩක් හොයල බලපන්.....
    thx machan
    thx machan
    thx machan
    on wenawa bn. mamath oka karala thiyenawa. baya nathuwa hitapan. tikak wela nam yanawa.
    thx machan
    අම්මො දැන් තමා ඇගට ලේ ටිකක් ආවෙ මචංලා..උදව් කරපු හැමොටම පිං..ඔක්කොටම මගෙ ගානෙ rep හොදෙ....;);););)