Black Friday එකට තොපි මොනවැයි ගත්තෙ ??

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    203DB9DE-1718-47D7-BD39-2F121D8D7845.jpeg
     

    HmNRazor

    Well-known member
  • ආපහු ෆිට් ලයිෆ් එකට බහින්න හිතුන නිසා ෆිට්නස් බඩු ටිකක් නම් ගත්තා "සපත්තු ජෝඩු දෙකයි, ට්‍රැක් සූට් එකයි, දවස් පහට බොටම් පහයි ,ටී ශර්ට් පහයි, පටි ජොක්කු 3යි, තඩි ඩෆල් බෑග් එකයි. :ROFLMAO:

    ඊට අමතරව ඉලෙක්ට්‍රික් බඩුවලට නින්ජා බ්ලෙන්ඩරයක්, ඉලෙක්ට්‍රික් කේතලයක් එහෙමත් ගත්තා Walmart එකෙන්.

    Cyber Monday වලට අනිත් බඩුටික ගන්නවා "පෝටබල් හාඩ්" එකක්, "වයලස් චාජින් ඩොක්" එකක් වගේ ගන්න හිතාන ඉන්නවා BestBuy එකකට වගේ ගිහිල්ලා.

    දැනට ඩොලර් 700ක් ඉවරයි තව 300ක් තියනවා ඒකත් කුඩු කරන්න හිතන් ඉන්නෙ :yes:



     
    Last edited:

    HmNRazor

    Well-known member
  • කුඩු කරන්නෙ නැතුව ලංකාවට එවන්න ප්‍රෙන් :(
    ආසියාවේ ආස්චරියට ඩොලර් යවන්න ලැජ්ජයි වගේ. 🤭 හොඳ නෑ නේ බොකා එච්චර දියුණු රටවලට සොච්චම් විදියට ඩොලර් යවන්න. 🥴
     
    • Like
    Reactions: lilman

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආපහු ෆිට් ලයිෆ් එකට බහින්න හිතුන නිසා ෆිට්නස් බඩු ටිකක් නම් ගත්තා "සපත්තු ජෝඩු දෙකයි, ට්‍රැක් සූට් එකයි, දවස් පහට බොටම් පහයි ,ටී ශර්ට් පහයි, පටි ජොක්කු 3යි, තඩි ඩෆල් බෑග් එකයි. :ROFLMAO:

    ඊට අමතරව ඉලෙක්ට්‍රික් බඩුවලට නින්ජා බ්ලෙන්ඩරයක්, ඉලෙක්ට්‍රික් කේතලයක් එහෙමත් ගත්තා Walmart එකෙන්.

    Cyber Monday වලට අනිත් බඩුටික ගන්නවා "පෝටබල් හාඩ්" එකක්, "වයලස් චාජින් ඩොක්" එකක් වගේ ගන්න හිතාන ඉන්නවා BestBuy එකකට වගේ ගිහිල්ලා.

    දැනට ඩොලර් 700ක් ඉවරයි තව 300ක් තියනවා ඒකත් කුඩු කරන්න හිතන් ඉන්නෙ :yes:



    ඔයා දවස් පහට බොටම් පහක් අදිනවද
     
    • Like
    Reactions: HmNRazor and lilman

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ගත්තා ගත්තා සින්ඝල්ලු ගැනිගෙන් අහගන ඉන්නේ හොදට
    black fry 1.jpg


    ඇමසන්ත එකේ තව සෙට් එකක් තියනවා ඔක්කොම ස්ක්‍රීන්ෂොට් ගන්න බැ

    black fry 2.jpg


    fry 3.jpg
     
    • Like
    Reactions: HmNRazor and lilman

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    • Like
    Reactions: lilman