Black Friday එකට තොපි මොනවැයි ගත්තෙ ??
ලින්ක් දාපියව් බිචස්
ලින්ක් දාපියව් බිචස්



කුඩු කරන්නෙ නැතුව ලංකාවට එවන්න ප්රෙන්තව 300ක් තියනවා ඒකත් කුඩු කරන්න හිතන් ඉන්නෙ

ආසියාවේ ආස්චරියට ඩොලර් යවන්න ලැජ්ජයි වගේ.කුඩු කරන්නෙ නැතුව ලංකාවට එවන්න ප්‍රෙන්![]()
ඔයා දවස් පහට බොටම් පහක් අදිනවදආපහු ෆිට් ලයිෆ් එකට බහින්න හිතුන නිසා ෆිට්නස් බඩු ටිකක් නම් ගත්තා "සපත්තු ජෝඩු දෙකයි, ට්‍රැක් සූට් එකයි, දවස් පහට බොටම් පහයි ,ටී ශර්ට් පහයි, පටි ජොක්කු 3යි, තඩි ඩෆල් බෑග් එකයි.
ඊට අමතරව ඉලෙක්ට්‍රික් බඩුවලට නින්ජා බ්ලෙන්ඩරයක්, ඉලෙක්ට්‍රික් කේතලයක් එහෙමත් ගත්තා Walmart එකෙන්.
Cyber Monday වලට අනිත් බඩුටික ගන්නවා "පෝටබල් හාඩ්" එකක්, "වයලස් චාජින් ඩොක්" එකක් වගේ ගන්න හිතාන ඉන්නවා BestBuy එකකට වගේ ගිහිල්ලා.
දැනට ඩොලර් 700ක් ඉවරයි තව 300ක් තියනවා ඒකත් කුඩු කරන්න හිතන් ඉන්නෙ
![]()
![]()
![]()
ගත්තා ගත්තා සින්ඝල්ලු ගැනිගෙන් අහගන ඉන්නේ හොදට View attachment 152278
ඇමසන්ත එකේ තව සෙට් එකක් තියනවා ඔක්කොම ස්ක්‍රීන්ෂොට් ගන්න බැ
View attachment 152279
View attachment 152280