Questions Black Friday එකට හෙඩ්ෆෝන් එකක්

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Repost,
    ඇමසන් එකෙන් Anker Soundcore life q20 - Link මේකක් ගන්න කියලා බැලුවේ $15ක් අඩු වෙනවා discount. Presto එකෙන් Parcel forwarding ගත්තොත් shipping $19 එක්ක ඔක්කොම 12,000 කට විතර ගන්න පුළුවන්. මට දැනගන්න ඕනි මේ කාලේ බඩු දැම්මොත් එයිද? අනිත් වැදගත්ම දේ ටැක්ස් වදීද වදිනවනම් කීයක් විතර වෙයිද? ඩොලර් 50ක් විතර වැදුනොත් මල කෙලියයිනේ...
    ලංකාවේ තියන ඔක්කොම රු.21000 ක් විතර යන්නේ, ඒකට හේතුවක් තියනවද ටැක්ස් සීන් එකක් හෙම.

    *note*- මේ ගානට මීටත් වඩා හොඳ බ්ලූටූත් හේඩ්ෆෝන් එකක් තියනවනම් ඒකත් කොටාගෙන යන්න. සීන් එක දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    • Like
    Reactions: castellain