Black Hole....?

10007

Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    Black hole ගැන දන්න කෙනෙක් තේරන සිංහලෙන් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ? Interstellar film එක බැලුවට පස්සෙයි ඒ ගැන දැනගන්න ඕනේ උනේ....
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    black hole හැදෙන්නේ supernova( ලොකු තරුවක් එකෙ තියෙන හයිඩ්‍රජන් ඉවරුනට පස්සේ supernova එකක් වෙනවා ) තරුවක් පිපිරුනට පස්සේ.black hole නිරීක්ෂණය කරන්ට ඉතා අපහසුයි. එකට හේතුව black hole ඇති අදික ගුරුත්වාකර්ෂණ බලය හින්ද එකට වැටෙන ආලෝකය , radio තරංග ඇතුලට උරාගන්නවා කිසිම දෙයක් පිට කරන්නේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    ඔවු මචන්.ලොකු තරුවක් එයාගෙ කාලෙ ඉවර වෙලා(Red Giant ලා වගේ අය) පුපුරනවට තමා supernova එකක් කියන්නෙ. ඒ වගේ supernova එකකින් පස්සෙ තම blackhole එකක් හැදෙන්නෙ. මේවායෙ අධික ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. ඒක නිසා ආලෝකයටවත් මෙයාගෙන් බේරෙන්න බෑ. අනික අපිව ඕකකට ඇදිල ගියොත් ඕක ලගට යද්දි අපේ ඇග පරමාණු දක්වාම කැඩිලා යනව අධික ගුරුත්වාකර්ෂනය නිසා. කවුරුවත් ඕවාට ගිහින් නෑ. සමහර අය කියනවා ඕවා හරහා ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන් කියල. සමහරු කියනවා space bending වලටත් ඕවා යොදාගන්න පුලුවන් කියල. නමුත් කවුරුත් හරියටම දන්නෙ නෑ.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Polo.png
     
    Feb 3, 2014
    860
    125

    තේරෙන සිංහලෙන් මේ තියෙන්නේ පැහැදිලිවම කියලා:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ එතකොට ඉන්ටස්ටෙලා බලනකංම හිටියෙ බ්ලැක්හෝල් නැති විශ්වයකද ? :dull: :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ එතකොට ඉන්ටස්ටෙලා බලනකංම හිටියෙ බ්ලැක්හෝල් නැති විශ්වයකද ? :dull: :dull:
    godak ewunta oya subject eka gana kiyawanna one une oya movie eka hinda lolz
    but wormhole gana thibba kathaawal Egypt wala great pyramid eka sambandawa
    ekenuth samaharu oya siddiya gena hewwa. habai ochchara naa bohoma aduwen..

    eeta amatharawa ithin panu gaaya thiyena ewung thamaa wormhole gana hewwe
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    උඹ එතකොට ඉන්ටස්ටෙලා බලනකංම හිටියෙ බ්ලැක්හෝල් නැති විශ්වයකද ? :dull: :dull:

    මම දැනං හිටියෙ එක හෝල් එකක් ගැන විතරයි මචන් .........:lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    Interstellar filmeke thiyenne Wormhole ekak gana

    2 කම තියනවා..

    ඔව් අර අපේ solar system එකේ තියෙන්නෙ worm hole එකක්. පස්සෙ පෙන්නන්නෙ blackhole එකක්. wormhole කියන්නෙ blackhole වගේ දෙයක් නෙමේ. wormhole අපි ඉන්න තැන්වලත් තියෙනවා කියල තමා කියන්නෙ. අපි ඉන්න තැන්වල තියෙන ඒවා බොහොම පුංචියිලු. මේවා විශාල කරගන්න පුලුවන්නම් time එකේ අතීතය දකින්න පුලුවන්.(time travelling නෙමේ). ඒත් මේකක් විශාල කරගන්න අපිට හිතාගන්නවත් බැරි තරම් විශාල ශක්තියක් ඕන.අපි ඒ තරම් ශක්තියක් යෙදෙව්වත් ඒකෙන්ම අපිව විනාශ වෙලා යාවි.