Black Knight cologne මිනී ගදයිනේ. බුදියන්නේ කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Black Knight cologne මිනී ගදයිනේ. බුදියන්නේ කොහොමද?

    මම කාමරේට Black Knight cologne එකෙන් පොඩ්ඩක් ගැහුවා. ගහපු වෙලාවේ සුවදයි. දැන් මිනී ගදයිනේ.:growl: මොකද කරන්නේ මේක යන්ඩ? බුදියන්දත් බයේ බෑ :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    cologne thiyenne ange gahanna. wena wena ewata gahuwama ohoma wenawa

    මේක ඇගේ ගැහුවම මම මිනියක් වගේ ගද ගහයි.
    ගහපු ගමන් සුවදයි පස්සේ මිනී ගයි.
    උබල ගහන හොද සෙන්ට් මොනවද? මල් මල් fresh සුවද එන්ඩ?
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    perfume_unicorn_fartsbc_1024x1024.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක ඇගේ ගැහුවම මම මිනියක් වගේ ගද ගහයි.
    ගහපු ගමන් සුවදයි පස්සේ මිනී ගයි.
    උබල ගහන හොද සෙන්ට් මොනවද? මල් මල් fresh සුවද එන්ඩ?

    ගෝයා සමන්පච්ච මල් සුවඳ එක ගහපන්.
    සැර වැඩිකමට ඔලුව කැරකිලා වැටෙනවා:yes::yes: