Black Mirror තවත් සුපිරි Series එකක්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Black Mirror තවත් සුපිරි Series එකක්

    s-l500.jpg


    "the future is bright"

    An anthology series exploring a twisted, high-tech world where humanity's greatest innovations and darkest instincts collide.

    Money Heist TV series එකෙන් පස්සේ මට හිතුනා තවත් ඉතාමත්ම කෘතුහලයෙන් පිරුනු කතාමාලාවක් ගැන එළිකිරි යාලුවන්ට කියන්න. අනාගතයේදි විදා තාක්ශයන (Development of Science and Technology) දියුනු වෙනවා එය මිනිසාගේ ආනාගතය ඉරණම කෙසේ වෙනස් කරයිද? ඇත්තටම ආනාගතය Bright ද? මෙක තනිකරම Hi Tech TV Series එකක් නමුත් ආසාවෙන් රසවිදින්න පුලුවන් Series එකක්.
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    black_mirror___s1e1_poster_by_caiomribeiro-dao9kk0.jpg


    Series 1 Ep 01 - The National Anthem

    පලමු කතාවම හිත් ඇදගන්නා සුලු එකක්, බ්‍රිතාන්තය අගමැතිගේ දුවව උස්සනවා Kidnapper කෙනෙක් හැබැයි මු අමුතුම kidnapper කෙනෙක්. වෙන එවුන් ඉල්ලන්නේ සල්ලි හො ත්‍රස්තවාදි නායකයෙක්ව මුදාහරින්න කියලානේ මු ඉල්ලන්නේ අමුතුම ඉල්ලීමක්. පොර ඉල්ලනවා අගමැති ඌරෙකු සමග ලිංගිකව හැසිරිය යුතුයි Live නැතිනම් ලමයාව මරනවා කියලා. කරන්න දෙයක් නැතිම තැන මෙකට රජය කැමති වෙන්වා . හැබැයි මේ සජීවි විකාශනයට මිනිත්තු 30කට කලින් ඔහු අර ලමයාව මුදා හැර අවසන් කියලා කිසිවකුත් දන්නේ නැහැ.

    අවසානයේ කුමක් සිදුවෙවිද? ඇයි ඔහු ලමයාව පැහැරෙගත්තේ? මෙවා දැනගන්න මේ කොටස බලන්නම වෙනවා
    .​