Black Panther - Official Trailer | Marvel Studios

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,084
    113
    Gotham City
    අප්‍රිකාව දියුණු උනාම මෙහෙම තියෙයි :D
    අප්‍රිකාව තමා බන් දියුණු අතීතෙ.
    අප්‍රිකාව විනාස කරපු එවුන් තමා අද දියුණු රටවල්.
    නියම අප්‍රිකන් චින්තනය නැහැ දැන්.
    අනික් අප්‍රිකවෙ ප්‍රධාන ආගම් ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රභෙද. හිතාගන්න පුළුවන් නෙ කලකණ්ණි වෙන්න හෙතු ?